ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස තමන් ලැබූ පරාජයෙන් පසු දේශපාලන ක්රියාවලිය නැවතත් ඊයේ දින ඇරඹූවා. ඒ කොළොන්නාව ප්රදේශයේ පැවැත්වූ ජන හමුවකදීය.
මෙම ජන හමුව සංවිධානය කර තිබූ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක මෙන්ම සජිත් ප්රේමදාස මන්ත්රීවරයාගේ සමීප හිතවතෙකු වන එස් එම් මරික්කර් මන්ත්රීවරයා හෙළිදරව්වක් සිදු කළා.
එහිදී මරික්කාර් මන්ත්රීවරයා ප්රකාශ කළේ පසුගිය ජනපතිවරණය මෙහෙයවා මේ වනවිට සජිත් ප්රේමදාස මහතා ලක්ෂ 2600ක් ණය වී ණය බරින් මිරිකී සිටින බවයි.
ජනපතිවරණ පරාජය හේතුවෙන් සජිත් ප්රේමදාස මන්ත්රීවරයා මෙලෙසට ණය බරින් මිරිකි සිටින බවත්, එම පරාජයට පක්ෂයේම පිරිස් හේතුවූ බවත් මරික්කාර් මන්ත්රීවරයා ප්රකාශ කළා.