hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,145
    36,138
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන් ලැබූ පරාජයෙන් පසු දේශපාලන ක්‍රියාවලිය නැවතත් ඊයේ දින ඇරඹූවා. ඒ කොළොන්නාව ප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවකදීය.

    මෙම ජන හමුව සංවිධානය කර තිබූ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක මෙන්ම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ සමීප හිතවතෙකු වන එස් එම් මරික්කර් මන්ත්‍රීවරයා හෙළිදරව්වක් සිදු කළා.

    එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පසුගිය ජනපතිවරණය මෙහෙයවා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ 2600ක් ණය වී ණය බරින් මිරිකී සිටින බවයි.

    ජනපතිවරණ පරාජය හේතුවෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙලෙසට ණය බරින් මිරිකි සිටින බවත්, එම පරාජයට පක්ෂයේම පි‍රිස් හේතුවූ බවත් මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,145
    36,138
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කවුද අප්පේ ලක්ෂ 2600ක් ණයට දීපු දානපතියා :P

    ගොන් කතා ඉවර නැ

    සජිය මොනාටද එච්චර වියදම් කලේ හෙලිකොප්ටර් වලටද

    ආටිෆිශල් ඉන්ටලිජන්ට් මැනේජ්මන්ට් ඩැශ් බෝඩ් ද

    ඒකනම් ඩොලර් 80 ය් නේද

    සල්ලි නම් ඇති නිදන් වලය් තාත්ත එකටු කරපුවය් බොරුව දාන්නෙ... :baffled::baffled::baffled:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka
    ගොන් කතා ඉවර නැ

    සජිය මොනාටද එච්චර වියදම් කලේ හෙලිකොප්ටර් වලටද

    ආටිෆිශල් ඉන්ටලිජන්ට් මැනේජ්මන්ට් ඩැශ් බෝඩ් ද

    ඒකනම් ඩොලර් 80 ය් නේද

    සල්ලි නම් ඇති නිදන් වලය් තාත්ත එකටු කරපුවය් බොරුව දාන්නෙ... :baffled::baffled::baffled:

    Dinuwanam kohomata thiyeida,,, Rate naya gewanna talks dunna eka neda me..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ගොන් කතා ඉවර නැ

    සජිය මොනාටද එච්චර වියදම් කලේ හෙලිකොප්ටර් වලටද

    ආටිෆිශල් ඉන්ටලිජන්ට් මැනේජ්මන්ට් ඩැශ් බෝඩ් ද

    ඒකනම් ඩොලර් 80 ය් නේද

    සල්ලි නම් ඇති නිදන් වලය් තාත්ත එකටු කරපුවය් බොරුව දාන්නෙ... :baffled::baffled::baffled:
    හිච්චි යාලුවේ මොකෝ කියන්නේ රුපියල් සීය සීය එකතුකරලා සම්මාදමක් කරලා යවමුද ණය බේරන්න :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya

    එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පසුගිය ජනපතිවරණය මෙහෙයවා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ 2600ක් ණය වී ණය බරින් මිරිකී සිටින බවයි.
    .

    එතකොට නිධන් කැඩුවෙ අපිද බොලේ ?​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ යකා නම් යන තැන ඉවරයි.

    UNP විනාස කරන්න මහින්ද එවපු පිල්ලියක් :(

    මහින්ද එව්වද කියලනම් දන්නේ නෑ, හැබැයි පොර මහින්ද ලඟට පනින්න හැදුවා 2010ට කලින් වගේ මතක, පොරව ගත්තේ නෑ...මහින්ද දන්නවා පොර UNP එක කනවා කියලා...ස්වේච්චාවෙන්ම ඒ වැඩේ ලස්සනට කරනවා :D :D :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,785
    73,056
    113
    මාලඹේ
    Dinuwanam kohomata thiyeida,,, Rate naya gewanna talks dunna eka neda me..
    ආවේ රටේ ණය ගෙවන්න
    දැන් මිනිහගේ ණය ගෙවන්නත් වෙලා තියෙන්නේ අපිට:lol:
    ඕකුන්ට UNP හරක් කියන්නේ නිකං නෙවෙයි .
    කොරොත් හරක් වැඩක්:lol:
    ​