මචන් වහනයක් ගන්න කියල බැලුවේ..හිතුවේ බ්‍රෑන්ඩ් නෙව් එකකට යන්න කියල.. අතේ තියෙන ගානට හිතටනම් වැදුනෙ Stingray 2018 එකයි Vitz 2016 එකයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දෙකෙන් මොකද්ද ගන්නෙ කියල... සමහරු කියනවා Vitz හොඳයි කියල.. සමහරු කියනව Stingray හොඳයි කියල..
දන්නා එකෙක් කියපල්ලකෝ මේ දෙකෙන් මොකද්ද හොඳ කියල...
මෙන්න මේ පොයින්ට් එක්ක පොඩ්ඩක් කියපල්ලකෝ
1. Fuel consumption
2. Option and comfortably
3. Insurance charges
4. Price of the Parts.
5. Re Selling Price
දන්නා එකෙක් කියපල්ලකෝ මේ දෙකෙන් මොකද්ද හොඳ කියල...
මෙන්න මේ පොයින්ට් එක්ක පොඩ්ඩක් කියපල්ලකෝ
1. Fuel consumption
2. Option and comfortably
3. Insurance charges
4. Price of the Parts.
5. Re Selling Price
