උබ Status කාර් වලින් ගන්න ගියොත් උඹට තියන status එකත් නැති වෙනව.
මම කියන විදිහට හිටියොත් උබට status එකත් ඉබේම හම්බෙනව. හොඳ කාර් එකකුත් හම්බෙනව.
I already have a car.

උබ Status කාර් වලින් ගන්න ගියොත් උඹට තියන status එකත් නැති වෙනව.
මම කියන විදිහට හිටියොත් උබට status එකත් ඉබේම හම්බෙනව. හොඳ කාර් එකකුත් හම්බෙනව.

Aqua 2013 wage ekakata yanna berida bn. Vitz ekata wada hnda wahanayak.



මගේ පුද්ගලික අදහස නම් ආයේ කවදාවත් 1000cc වාහන ගන්නේ නැ..කාර් එකක් නම් අනිවා 1500cc 4 cylinder වෙන්න ඕනි.මම ඒක ඉගන ගත්තේ අලුත් 1000cc vitz එක අරන්..3 සිලින්ඩර ඒවා සද්දේ වැඩී හරියට...වෙන අවුලක් නැ..විට්ස් නම් දෙදරනවා ටිකක්..ඔය ලන්කාවේ ටැක්ස් ප්‍රශ්නේ හින්දනේ ඕවා ගන්නේ..විට්ස් එකේ එන්ජින් එකේ සද්දේ රේස් කරද්දී මාර විදියට ඇතුලට ඇහෙනවා ටැක්ටරයක් ස්ටාර්ට් කරාම වගේ.ඔය සිවික් එක උනත් කාරෙකේ සයිස් එකට ඉතින් 1500වත් එන්න ඕනි..අලුත් ක්‍රම වලින් සද්ද අඩු කරලා..පිකප් වැඩි කරලා.ඔක්කොම හරියට ඇති..නමුත් ඉතින් බේසික් දෙයක් තමයි කාර් එකක 1500cc එන්න ඕනි කියන එක..ඕවා අරන් පාවිච්චි කරද්දී තමයි තේරෙන්නේ
Aqua 2013 wage ekakata yanna berida bn. Vitz ekata wada hnda wahanayak.

ochchara kiyana tharam saddayak enne nam na ban, ekko u bonnet eka aran padinawa aththe, or tractor ekak ehemath naththam hadda ladi ambanak mileage karapu, maintenance nokarapu ladaramakata ahu wela wenna athi, u eka car ekak balala ne oka kiyanne, mama 2016+ vitz ekata wada padala thiyenawa
, oya kiyana wage aulak naha.
but e budget ekata 12 years parana wahanayak ganna eke vitz ekak ganna eka worthochchara kiyana tharam saddayak enne nam na ban, ekko u bonnet eka aran padinawa aththe, or tractor ekak ehemath naththam hadda ladi ambanak mileage karapu, maintenance nokarapu ladaramakata ahu wela wenna athi, u eka car ekak balala ne oka kiyanne, mama 2016+ vitz ekata wada padala thiyenawa, oya kiyana wage aulak naha.
anyways mama kiyanne na vitz eka thamai loke hodama wahane kiyalabut e budget ekata 12 years parana wahanayak ganna eke vitz ekak ganna eka worth


1500 -> 1500 -> 1500 -> 2600 -> 1300 used / usingatta kiyapan uba 1500cc car ekak elawala nane?![]()

(not mine
)atta kiyapan uba 1500cc car ekak elawala nane?![]()
status mainain කරන්න මොකටද බං කාර් ගන්නෙ? ගන්නවනම් safey බලල ගනින්.
safety අතින්නම් vitz එක හොඳයි.
status ඔනේ අරක ඔනේ මේක ඔනෙ කිඅල ඔය දිරච්ච්හ ලදරං අරන් ගැරේජ් ගානෙ යන්නෙ මොකටද,
අනික ඔය හද්ද පරන Allion වල Honda Civic වල එහෙම safety features කොහොමද කියල දන්නෙ නෑනෙ. අනික Chassies එහෙම පරන වෙන්න වෙන්න දිරනව. 2008 කියන්නෙත් 10 years Old නෙ දැන්.
Honda Civic අරන් පොර වගේ යන්න ඕනෙ පුකේ අමාරුවක් තියනවනම් ඉතින් ගත්තට කමක් නෑ.
WagonR නම් හොඳයි කියන්න බෑ. ඒකෙ body එකත් බර නෑ. හැප්පුනාම විසි වෙලා යනව. driver මැරෙනව.
VItz ගනින්.

Safety dekama eka wage bro
wagon r : 163 points
http://www.nasva.go.jp/mamoru/en/car_detail/218
vitz : 166 points
http://www.nasva.go.jp/mamoru/en/car_detail/131