
Dihatsu Mira kiyanneth okama neda ban.. mulin baluwe eka thamayi.. eth godak aya kiwwa eka therumak na kiyala..
ithin ban 38 wage weddi 2018 brand new vitz basic car eka ganna puluwan ne, ai thawa 5 laks thiyagena garage gane ringanneIn my opinion both are just waste of money.
Go for a Sedan like Honda Civic 2008.You can buy it for around 35 lakhs. Then you have 8 more lakhs to repair it well. You won't need that much though.

ithin ban 38 wage weddi 2018 brand new vitz basic car eka ganna puluwan ne, ai thawa 5 laks thiyagena garage gane ringanne![]()
ithin ban 38 wage weddi 2018 brand new vitz basic car eka ganna puluwan ne, ai thawa 5 laks thiyagena garage gane ringanne![]()

status ekata nam honda set wenne na, at least 260 ekakwath onane banකාර් එකක් ගන්න එකේ අරමුණ ප්‍රවාහනය විතරක්නම් විට්ස් හොදයි මචන්. But if you want to maintain a certain status then it's a different story.![]()
status ekata nam honda set wenne na, at least 260 ekakwath onane ban
ps : vitz ekata dena gane hatiyata eke comfort ekai fuel, maintenance and status hodatama athi ban
Vitz 2016 ekak keeyakata wage ganna puluwanda ban dan unregistered?
status ekata nam honda set wenne na, at least 260 ekakwath onane ban
ps : vitz ekata dena gane hatiyata eke comfort ekai fuel, maintenance and status hodatama athi ban
status mainain කරන්න මොකටද බං කාර් ගන්නෙ? ගන්නවනම් safey බලල ගනින්.
safety අතින්නම් vitz එක හොඳයි.
status ඔනේ අරක ඔනේ මේක ඔනෙ කිඅල ඔය දිරච්ච්හ ලදරං අරන් ගැරේජ් ගානෙ යන්නෙ මොකටද,
අනික ඔය හද්ද පරන Allion වල Honda Civic වල එහෙම safety features කොහොමද කියල දන්නෙ නෑනෙ. අනික Chassies එහෙම පරන වෙන්න වෙන්න දිරනව. 2008 කියන්නෙත් 10 years Old නෙ දැන්.
Honda Civic අරන් පොර වගේ යන්න ඕනෙ පුකේ අමාරුවක් තියනවනම් ඉතින් ගත්තට කමක් නෑ.
WagonR නම් හොඳයි කියන්න බෑ. ඒකෙ body එකත් බර නෑ. හැප්පුනාම විසි වෙලා යනව. driver මැරෙනව.
VItz ගනින්.
Just two different perspectives...
Sometimes you need think as how people commonly think to gain certain things from the society... Although you don't like to do so...