Stock Market for Beginners

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Katahari kiyanda puluwanda hoda broker kenek?

    Minimum deposit eka adu ganakin patan ganda puluwan and online trading dena..

    Godak ayata minimum deposit ekak one ne e unata online trading walata 100000ta eha illanawa.. Market eka identify karaganda and testing walata mechara ganak danda mage kemettak ne :)

    Test ekak wage karanda hadana hinda danda puluwan aduwenma tama hoyanne..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113

    මගේ යාලුවෙක් ලගද සෙට් උනා බාර්ට් ලීට් එක්ක. 50,0000.00 ඔන්ලයින් ගන්න පුලුවන් කියලා කිවුවා. NDB වගේනම් (නවම් මාවත තමයි මේකේ ඔෆිස් එක තියෙන්නේ) මම හිතන්නේ ඊටත් අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි. තව සොෆ්ට් ලොජික් වගෙත් පොඩ්ඩක් බලන්න.

    මොකේ මොකා එක්ක සෙට් උනත් පරිස්සමින් කොල්ලෝ. ඔය මොන බ්‍රෝකරයවත් හරියටම දන්නේ නැහැ සීන් එක. උන් හදන්නේ මොනවගේ හරි අපේ සල්ලි ආයෝජනය කරවන්නයි. උන් ජීවත් වෙන්නේ ඒකෙන් එන කොමිෂන් එකෙන්නේ.

    මේ දවස්වලා ස්ටොක් මාර්කට් නිල් වෙලා තියෙන්නේ. පරිස්සමනේ කරන් යන්න.
     
    • Like
    Reactions: NipunaDDDD

    Thanks machan reply ekata.. Mama broker ge guidance epa mamama trade karannam kiyala try karanda hadanne ekay ban godakma adu ganakata hoyanne.. Meka nikan testing ekakata karanne weda karoth ehemay nettam eth ehemay :)

    Mama Asha Phillip lagen ahuwa.. Minimum amount ekak ne qwa hebey online trading denda 200000 onelu.. :confused:

    Rep++