Stock Market Part III Technical Analysis (AmiBroker)

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    2ecqik1.jpg

    චාට්ස් ගැන නං දාන්න පට්ට කම්මැලියි, හෙන හෑල්ලක් දාන්න තියෙනව, ඔන්න MACD ගැන බේසික් අදහසක් එන්න දැම්ම, ඕකෙ තව සෑහෙන දේවල් තියෙනව, මේක කියවන්න
    http://www.incrediblecharts.com/indicators/macd.php

    0 රතු ලයින් එක තමයි 0.00 ඉදල හරහට යන තනි ලයින් එක

    cross wena point eka gana kathakaloth
    machn meka poddak pahadili madi... 0.0 line ekata pahalin cross kaloth buy point ekak witarada enne? sell point ekak enne nadda
    0.0 line ekata udin cross karoth sell point ekak witarda enne? buy point ekak enne nadda

    line deka gana katha kaloth
    red line eka blue line eka udin cross kaloth ??? eka mokakkda sellingda
    blue line eka red line eka udin cross kaloth ?? eka buyingda

    machn thief2elakiri.com kiyana tana udin uba dala nathuwa tiyenne buy point ekak neda?
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    cross wena point eka gana kathakaloth
    machn meka poddak pahadili madi... 0.0 line ekata pahalin cross kaloth buy point ekak witarada enne? sell point ekak enne nadda
    0.0 line ekata udin cross karoth sell point ekak witarda enne? buy point ekak enne nadda

    line deka gana katha kaloth
    red line eka blue line eka udin cross kaloth ???
    blue line eka red line eka udin cross kaloth ??

    • Buy when MACD crosses its signal line from below.
    • Sell when MACD crosses its signal line from above.
    MACD = RED
    SIGNAL = BLUE

    රතු ලයින් එක නිල් එක කපාගෙන උඩට යනවනං BUY කරන්න
    රතු ලයින් එක නිල් එක කපාගෙන යටට යනවනං Sell කරන්න
    (ඔච්චරයි හිතන්න තියෙන්නෙ)

    0.00 ලයින් එක ගැන එච්චරම හිතන්න එපා මොකද ශෙයා එකක් උඩට ගියොත් දෙපැත්තටම ක්‍රොස් වෙනව 0.00 ලයින් එකට උඩදි

    දැන් GREG උඩ යනව ඒත් MACD එකේ තාම BUY සිග්නල් පෙන්නල නෑනෙ, ඒකට හේතුව තමයි ශෙයා එක පහලටම වැටිල නිසා, අපි චාට් වලින් ඉගෙනගන්නම ඕන දේ තමයි ශෙයා එකේ බොටම් එක, එහෙම නැත්නං අවම වැටීම (අවම මිල) ඒක බැලුවහම අපිට මාකට් එක වැටුන වෙලාවට ශෙයා එකක් BUY කරන්න ලේසියි

    මේකෙ මම සුදු පාටින් රවුම් කරල තියෙන්නෙ GREG.N ශෙයා එකේ මෑතකදී වුන මිල උඩ පහල යෑම මත චාට් වල පෙන්නන Bottom එක, එහෙම නැත්නං රවුම් වෙලා තියෙන්නෙ අඩුම මිල, අපිට මේ රවුම් වෙලා තියෙන තැන් වලින් ශෙයා ගත්තොත් නිකන්ම ප්‍රොෆිට්, දැන් බලන්න GREG.N එක56/57දී ගත්තනං දැන් 64ට දෙන්න පුලුවන්,
     
    thanks machn :D:D
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය

    එල මචන්.තැන්ක්ස්.මේ වගේ පොඩ්ඩක් william's % R චාට් එක ගැනත් කියල දෙන්නකො ;)

    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    නියම වැඩක් මම කිව්වා නියමයි දිගටම කරෙෙෙන යන්න
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    thanks ban,ewapan.mama DirectFN TWS ekai CDAX Pro ekenui dekenma weda karanawa. puluwannam DirectFN TWS eke thiyena aluth facilities monada kiyala kiyapanko.
    DFN දැන් ඇන්ඩ්‍රියිඩ් ෆෝන් එකට එනව, කරුමෙට මචන් මට DFN නෑ, තියෙන්නෙ CDAX මොකද මගෙ බ්‍රෝකර්ට DFN නෑ, මම හවසට ෆයිල් ටික එවන්නං (රෑ10ට වගේ0
     
    lahiru1419

    Member
    Oct 13, 2010
    1
    1
    0
    Stock Market Part 3 ,excel 1 colunms delete kalata passe ethanin ehata karagena yanna widihak ne,G column 1ta copy karanna be eke data thiyenawa,
    Danna kenek innawanam kiayala denna.......
     
    • Like
    Reactions: amila.ela

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    machan thief,ubata godak thanks machan,mata 09,26/09,27/09,28 trade summary tika ganna beri una,ganna widihak kiyanawada?nethnam aragena danna puluwanda?
    http://www.2shared.com/file/5OGx-5FF/Data.html

    Stock Market Part 3 ,excel 1 colunms delete kalata passe ethanin ehata karagena yanna widihak ne,G column 1ta copy karanna be eke data thiyenawa,
    Danna kenek innawanam kiayala denna.......
    me samples balanna
    http://www.2shared.com/file/5OGx-5FF/Data.html
     
    • Like
    Reactions: cresendo