Stonet Smartwatch

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    1680839003165.png

    Designed in Sri lanka lu Assembled in China lu
    මේක පාවිච්චි කරන උන් කියපල්ලකෝ මේක හොදද නැද්ද කියලා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    View attachment 201888

    Designed in Sri lanka lu Assembled in China lu
    මේක පාවිච්චි කරන උන් කියපල්ලකෝ මේක හොදද නැද්ද කියලා

    ලංකාවේ නිර්මාණයක් නන් තවත් වරක් හිතන්න.
    මේ ගානට haylou ls 02 ගන්න පුළුවන් වෙයි. දන්න බ්‍රෑන්ඩ් එකක් ගනින්.මන් දැන් අවුරුදු 3 ක් පාවිච්චි කරනවා.