Stranger things වල budget එක දෙවනි Lord of the rings වලට විතරයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    ඒ කියන්නේ මෙච්චර කලෙකට හදපු වැඩිම වියදමක් දරපු tv show වලින් දෙවනි තැනට තියෙන්නේ stranger things (per episode)

    Screenshot_20220703-000638~2.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    A comedyata echchara viyadam karalada.. oka hit une millege acting nisa.. anik podi ungeth acting hondai.. storyline eka unrealistic 😂😂
    mata nam set. mata neme godak unta set. onawata wada bakapanditha unama jiwithe kisima deyak enjoy karanna bari wenawa
    මමත් Harry Potter බැලුවේම නෑ. මාර ගොන් unrealistic කියලා. Film ඔක්කෝම release වෙලත් කලෙකට පස්සේ බැලුවේ. දැන් නම් බලනවා unrealistic උනත් set වගේ නම්
     
    • Like
    Reactions: NRTG and nygel

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    මමත් Harry Potter බැලුවේම නෑ. මාර ගොන් unrealistic කියලා. Film ඔක්කෝම release වෙලත් කලෙකට පස්සේ බැලුවේ. දැන් නම් බලනවා unrealistic උනත් set වගේ නම්
    Breaking Bad පවා Unrealistic එහෙම බොළුවොත්. මම බලන්නෙ Acting හොඳනම් කම්මැලි නැත්තම් Cenematography, Plot එක විතරයි. Fantasy එකකට ඕනෑවට වඩා Logics දැම්මොත් බලන්න වෙන්නෙ නෑ.