ඒ කියන්නේ මෙච්චර කලෙකට හදපු වැඩිම වියදමක් දරපු tv show වලින් දෙවනි තැනට තියෙන්නේ stranger things (per episode)
Tv series එකක්. තාම release නෑ 2022 සැප් 2 එන්නේmovie or tv shows??
lord of the rings movie walata amatharawa wenama ekak thibunada? danne nane
Why would it cost so much?
mata nam set. mata neme godak unta set. onawata wada bakapanditha unama jiwithe kisima deyak enjoy karanna bari wenawaA comedyata echchara viyadam karalada.. oka hit une millege acting nisa.. anik podi ungeth acting hondai.. storyline eka unrealistic![]()
Godak unta set hindane ubala sir kenekva path kara gaththethmata nam set. mata neme godak unta set. onawata wada bakapanditha unama jiwithe kisima deyak enjoy karanna bari wenawa
New trend. No Woke bullshit. More Revenue.Woke of the rings![]()
Feminist woke shitWoke of the rings![]()
මේක විශ්වය පුරා විහිදී ගිය සෙට් විල්ලක්Godak unta set hindane ubala sir kenekva path kara gaththethok ok enjoy
8.7 rating කියන්නේ සෑහෙන හොඳයි.එහෙම ඒව නම් බලන්න හිතෙන්නේ නෑWoke of the rings![]()

A comedyata echchara viyadam karalada.. oka hit une millege acting nisa.. anik podi ungeth acting hondai.. storyline eka unrealistic![]()
මමත් Harry Potter බැලුවේම නෑ. මාර ගොන් unrealistic කියලා. Film ඔක්කෝම release වෙලත් කලෙකට පස්සේ බැලුවේ. දැන් නම් බලනවා unrealistic උනත් set වගේ නම්mata nam set. mata neme godak unta set. onawata wada bakapanditha unama jiwithe kisima deyak enjoy karanna bari wenawa
Breaking Bad පවා Unrealistic එහෙම බොළුවොත්. මම බලන්නෙ Acting හොඳනම් කම්මැලි නැත්තම් Cenematography, Plot එක විතරයි. Fantasy එකකට ඕනෑවට වඩා Logics දැම්මොත් බලන්න වෙන්නෙ නෑ.මමත් Harry Potter බැලුවේම නෑ. මාර ගොන් unrealistic කියලා. Film ඔක්කෝම release වෙලත් කලෙකට පස්සේ බැලුවේ. දැන් නම් බලනවා unrealistic උනත් set වගේ නම්