Strategy Games පිස්සෝ

Oct 22, 2012
72
6
0
Mawanella
මාත් මාරම ආසයි. FB එකේ War commander ගහන්න, නියමයි. මන් තව ආසයි Rise of nation. පුළුවන්නම් Red alert 3 බාගන්න ලින්ක් එකක් දෙන්නකෝ...
 

hodalamaya

Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    මම පොඩිකාලේ ගහපු හොදම ගේම්ස් වලින් එකක් තමයි COMMANDOS series එක..

    මම ආසයි ඒformat එකට .. ගොඩක් කට්ටිය නැහැ . ඉන්න අයගෙන් තමයි ගහන්න ඕන..

    මට තාම හම්බවුනේ නැහැ ඒවගේ එකක්.. කවුරුහරි දන්නවනම් ඒ වගේ ගේම් එකක් මටත් කියනවද?

    බොහෝම ස්තූතියි:yes::yes::yes::yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම පොඩිකාලේ ගහපු හොදම ගේම්ස් වලින් එකක් තමයි COMMANDOS series එක..

    මම ආසයි ඒformat එකට .. ගොඩක් කට්ටිය නැහැ . ඉන්න අයගෙන් තමයි ගහන්න ඕන..

    මට තාම හම්බවුනේ නැහැ ඒවගේ එකක්.. කවුරුහරි දන්නවනම් ඒ වගේ ගේම් එකක් මටත් කියනවද?

    බොහෝම ස්තූතියි:yes::yes::yes::yes:
    robin hood eka e wage machan :)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Love Strategy Games


    umbalata hena gahanawa.. mama den aye skimish 1k gahanawa (C &C akak)


    my alltime fav , RED ALEART 2 (youris revange)


    recomanded from 2006 elakiri user :P
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Command And Conquer Red Alert 3 Uprising-RELOADED

    RA3UprisingPack.jpg


    Downloaded , installed and playing now :yes::yes: awesome

    http://kickmirror.com/command-and-conquer-red-alert-3-uprising-reloaded-t2189496.html#main

    Serial code
    Code:
    NDFX-NLNF-GTBT-VGTK-XRLD
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    maget asama game eka age of empires,,pattama gahillak e kale gahuwe

    easiest walin patan aran hardest eketh expert wenakan gahuwat nawattanna hitune na.. :D :D

    ee jathiye aluth game monawada kiyala danaganna asai :)
    mula idan balapanko tread eka ubata ona taram ewa hamaba wei :D