STREET ARTS

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එන්න ඇතුලට,සල්ලි ගන්නේ නෑ ආවට.....................................










    රා...යිට් ගොඩ කාලෙකින් නූලක් දාන්නත් බැරි උනානේ,ඔන්න අද අරගෙන ආවා පට්ටම street art ටිකක්.හැබැයි අපේ රටේ නම් නෙවෙයි.(අපේ රටේ මෙව්වා කරන්න ගියොත් යකඩ කුරු ගණන් කරකර තමයි ඉන්න වෙන්නේ.)
    බලන්නකෝ කොච්චර නිර්මාණාත්මක අදහස් ද කියල මෙව්වා


    Inventive-Street-Art-05.jpg


    Inventive-Street-Art-06.jpg



    Inventive-Street-Art-08.jpg



    Inventive-Street-Art-09.jpg


    Inventive-Street-Art-12.jpg


    Inventive-Street-Art-13.jpg


    Inventive-Street-Art-14.jpg


    Inventive-Street-Art-15.jpg


    Inventive-Street-Art-16.jpg


    Inventive-Street-Art-17.jpg
    ගස් දෙක කැපුවොත් කපෝති

    Inventive-Street-Art-18.jpg


    Inventive-Street-Art-19.jpg


    Inventive-Street-Art-21.jpg


    Inventive-Street-Art-23.jpg


    බලාලා හොඳයි නම් අනිත් යටත් බලන්න උස්සල තියල යන්න.
    මේ වගේ අලුත් අයිඩියා තියෙනවනම් හොරෙන් හරි කමක් නෑ ට්‍රයි එකක් දීල බලපල්ලා...අපේ රටේ ඉතින් street art මම දැකල තියෙන්නේ නම් කොළඹ කාන්තා පාසල් වල තාප්ප වල විතරයි...ඒවත් erotic art විතරයි...ලොල්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න බලහං කොලුවෝ මිනිස් මොලේ තියෙන ක්‍රියේටිව්කම....... ඉගෙනගනින් මෙව්වා බලලාවත්....... සැලකුවා ඕං........