හැමෝම දන්නවානේ හිමොග්ලොබින්. ඒවගේම තමයි blood nerve barrier කියල තැනකුත් තියෙනවා.
ඔතෙනදි හිමොග්ලොබින් වලින් එන ඔක්සිජන් ඒකෙන් ගැලවිලා නියුරොග්ලොබින් කියන එකත් එක්ක බද්ධ වෙලා තමයි ස්නායු සෛල වලට යන්නේ.
ඔන්න ඕක අවුල් වෙන එකට තමයි stress කියන්නේ.
බහුතරයක් මේක අවුල් කරන්නේ බඩේ තියෙන HCL වල තියෙන හයිඩ්රජන් අයන ස්නායු අස්සෙන් blood nerve barrier එක ගාවට ඇවිල්ලා, අර හිමොග්ලොබින් වලින් ගැලවුණ ඔක්සිජන් නියුරොග්ලොබින් වලට බද්ධ වෙන්න කලින් අල්ලගන්න එකෙන්. හයිඩ්රජන් බන්ධන ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
ඔය සමහර තුවාල වලින් හිටු කියල වගේ ගලන්නේ ඔය හැදෙන්නේ. මොළේ වතුර ගෙඩි, හන්දි වල වතුර පිරෙනව කියල පිරෙන්නේ ඔය හැදෙන ඒව තමයි.
කොච්චර මඟුල් කෙරුවත් ඉස්හොරි හොඳ නොවෙන්නෙ ඕක නිසයි.
දැන් proton pump inhibitors බිව්වාම මේක හරියන්න එපෑය. මොකද ඒකෙන් කොරන්නේ HCL හැදෙන එක අඩු කරන එකනේ.
ඒත් හරියන්නෙනෙ නෑ. ඇයි කියල තේරුම් ගන්න ppi බීලා ඉස්සෙක් දැල්ලෙක් පොකිරිස්සෙක් කකුළුවෙක් කාලා බලන්න.
PPI ගැහුවාම HCL ගලන එක අඩු වෙන එක හැබෑව. හැබැයි කෑම දිරවනකොට කලින්ට වඩා HCL වැඩිපුර ගලන්න ගන්නවා.
නමුත් PPI කියන්නෙ ඩොලර් බිලියන ගාණක ආදායම් උල්පතක් හිංද ඔය කතාව කියන්නෙ නෑ.
මොකක්ද මේකට තියෙන විසඳුම -
මේකට තියෙන සාර්ථකම විසඳුම තමයි අර උඩ කියපු හානිය නැවත ඉක්මනින්ම අළුත්වැඩියා කෙරෙන තත්වයට ඇඟ හදවන එක.
සාමාන්‍යයෙන් මේක අහුරණ ක්‍රමය තමයි හිස තෙල් ගාන එක. දැන් අහු වුණ තෙල් ගාන්න යන්න එපා හරිය. ඒක වෛද්‍යවරයෙක් තීරණය කළ යුත්තක්.
ඊලඟට තෙල් හෝ body lotion එකක් ගාලා කරන full body massage එක. හැබැයි happy ending තහනම්. (ජිම් එකට ගිහින් ඇවිල්ලා කරනවා නම් සුපිරි)
නැත්තම් steam bath. සිංහල වෙදකමේ හැටියට ස්වේදනය. පොෂ් විදියට නම් sauna.
මේවායේ පලේ මොකක්ද ? ඕන මඟුලක් කාල දිරවගන්න පුළුවන්කම ලැබෙනවා. ඉවසීම දියුණු වෙනවා. ප්‍රතිශක්තිය වැඩි වෙනවා.කෙස් දිලිසෙනවා. හම ලස්සන වෙනවා. බොක ගඳ අඩු වෙනවා ( ඉතිං පඩේ ගඳ ගැන කියන්න ඕන නෑනේ ). මතකය වැඩි වෙනවා. තව නොකී ගුණ බොහොමයි.
මෙහෙව් විසඳුමක් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල උගත් බුද්ධිමත් ඒත් කම්බ තකතීරු mbbs ගොබ්බයො දන්නවද ?
විසඳුමක් තියා stress හැදෙන හැටි වත් ඔය ගොබ්බ හැත්ත දන්නේ නෑ.
ඒ හිංදා තමයි මේකෙ එවුන් stress කිය කිය නාහෙන් අඬ අඬ thread දදා ඉන්නේ ...
හරිනේ .. දැන් අහගත්තා නේ ... දැක්කෙ නෑ ... කියෙව්වෙ නෑ වගේ ආපු අතක් දිහාවට තොලොංචි වෙයන් ...........
......................................................................