. ඇතුලට ඇවිත් සහයක් දෙන්න
මෙන්න මේකයි මොකක්ද්ද බන් grace period එකක් කියන්නේ student loan එකක?
bank එකෙන් අහන්න යන්න කලින් ටිකක් දැනගන්න බැලුවේ
grace period කියලා එකක් ලංකාවේ දෙනවද බන්
student loan එකක් මචන් mortgage එකක් තිබ්බොත් සැලකිය යුතු ගානක් ගත්ත හැකිද
EK එකේ ඇති bank වල එහෙම අය ඒ අයත් සහයක් දෙන්න
තවත් කෙනෙක්ට ඕන වෙයි එක හින්ද බම්ප් එකක් වත් ගෙන යමු
මෙන්න මේකයි මොකක්ද්ද බන් grace period එකක් කියන්නේ student loan එකක?
bank එකෙන් අහන්න යන්න කලින් ටිකක් දැනගන්න බැලුවේ
grace period කියලා එකක් ලංකාවේ දෙනවද බන්
student loan එකක් මචන් mortgage එකක් තිබ්බොත් සැලකිය යුතු ගානක් ගත්ත හැකිද
EK එකේ ඇති bank වල එහෙම අය ඒ අයත් සහයක් දෙන්න තවත් කෙනෙක්ට ඕන වෙයි එක හින්ද බම්ප් එකක් වත් ගෙන යමු
Last edited:
..grace period ekedi loan amount eken capital eka pay wenne naha. but interest eka pay karanna oni.