ඔය වැඩේ Practical එකක් නෙමේ. මොකද IELTS කියන්නේ ගොඩාක් රටවල Immigration requirement එකක්. ඒ නිසා College එකකින් ඇඩ්මිෂන් එක ලැබුනත් විසා වලදී සමහර වෙලාවට ප්‍රශනයක් වෙනවා. හැබැයි Aussie නම් IELTS score එක අඩු වුනොත් main program එකට කලින් General English (4 - 10 weeks) program එකක් දාලා යන්න පුළුවන්. එකේදී ප්‍රශනයක් වෙන්නේ නෑ.
thank you machan...IELTS goda damagenama inna oona ehenam issellama..mama baluwe kelinma try karanna kiyala.ekai..


. ලංකාවෙන් Aussie, Canada, NZ, UK වගේ රටවලට ගිය අයගෙන් 60% - 75% ක්ම ගියේ මේ විදියට සල්ලි පෙන්නලයි
. ඒකට හේතුව මොකද වෙන රටවල වගේ නෙමෙයි, අපේ අම්මලා තාත්තලා අතට සල්ලියක් ආවම කරන්නේ බැංකුවේ දාලා තියාගන්න එක නෙමේ 


