Student visa වලට sponsorship එහෙම ඕනනම්

nu45an

Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ඔය වැඩේ Practical එකක් නෙමේ. මොකද IELTS කියන්නේ ගොඩාක් රටවල Immigration requirement එකක්. ඒ නිසා College එකකින් ඇඩ්මිෂන් එක ලැබුනත් විසා වලදී සමහර වෙලාවට ප්‍රශනයක් වෙනවා. හැබැයි Aussie නම් IELTS score එක අඩු වුනොත් main program එකට කලින් General English (4 - 10 weeks) program එකක් දාලා යන්න පුළුවන්. එකේදී ප්‍රශනයක් වෙන්නේ නෑ.

    thank you machan...IELTS goda damagenama inna oona ehenam issellama..mama baluwe kelinma try karanna kiyala.ekai..
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    උබ skilled migration consultation කරනවාද?

    මචං මම Skilled කරන්නේ නෑ, ඒත් මගේ Migration lawyer ඉන්නවා. කිසීම ප්‍රශ්නයක් නෑ. මට විස්තර දාලා PM එකක් එවන්න.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan uba JAPAN student visa walatath sponsor karanawada ?

    මචං මම පිට ස්ටුඩන්ට්ලට නම් කරලා දීලා තියනවා. උන් නම් බෑන්ක් නෙමේ ගත්තේ, ෆිනෑන්ස් කම්පැනි. හැබැයි ඔයාගේ ඒජන්ට් කියන විදිය තමා වෙන්න ඕනේ.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචො ලක්ශෙකයකට කීයක් ගන්නවද?

    එකේ ආයේ හංගන්න දෙයක් නෑ බං. NZ නම් 4% ගන්නවා, මොකද NZ මම ෆිනෑන්ස් කම්පැනි වුනත් දානවා මගේ විසා වලට. Aussie නම් 5% යි, මොකද එතනදී balance confirmation එක අනිවාර්යයෙන් එන්න ඕනේ බෑන්ක් එකකින්. Backdate එක ගන්න වෙන්නේ ෆිනෑන්ස් කම්පැනි එකකින්, නැත්නම් Student loan එකකින්. ඉතින් පොඩ්ඩක් වැඩි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    එකේ ආයේ හංගන්න දෙයක් නෑ බං. NZ නම් 4% ගන්නවා, මොකද NZ මම ෆිනෑන්ස් කම්පැනි වුනත් දානවා මගේ විසා වලට. Aussie නම් 5% යි, මොකද එතනදී balance confirmation එක අනිවාර්යයෙන් එන්න ඕනේ බෑන්ක් එකකින්. Backdate එක ගන්න වෙන්නේ ෆිනෑන්ස් කම්පැනි එකකින්, නැත්නම් Student loan එකකින්. ඉතින් පොඩ්ඩක් වැඩි.
    THANKS FOR INFORMATION
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Prudent-Financial-Management-Banner.jpg

    මචං උඹලට හරි යාලුවොන්ට පවුලේ කාට හරි හෝ Student visa (also visit visa) වලට සල්ලි පෙන්නන්න (financial sponsorship) කරගන්න ඕනනම් මට කියන්න. ඔයාගේ ඒජන්ට් කවුරු වුනත් කමක් නෑ මගේ ස්ටුඩන්ලට කරන විදියටම කරලා දෙන්නම්. :cool::cool:

    කවුරුත් කියන්න හිතන්න එපා මේක illegal හරි වැරදි දෙයක් හරි කියලා :no:. ලංකාවෙන් Aussie, Canada, NZ, UK වගේ රටවලට ගිය අයගෙන් 60% - 75% ක්ම ගියේ මේ විදියට සල්ලි පෙන්නලයි :yes:. ඒකට හේතුව මොකද වෙන රටවල වගේ නෙමෙයි, අපේ අම්මලා තාත්තලා අතට සල්ලියක් ආවම කරන්නේ බැංකුවේ දාලා තියාගන්න එක නෙමේ :(:(. ඒ අය කරන්නේ ගෙයක් ඉඩමක් එහෙමත් නැත්නම් හොද වාහනයක් අරන් දාන එකයි ;);). ඉතින් ලංකාවේ කොච්චර ආදායම තියන දෙමාපියෙක්ට වුනත් බැංකු එකවුන්ට් වල ලක්ෂ 50 - 60 පෙන්නන්න බෑ :sorry::sorry:.

    ඒ නිසා උඹලට හරි වෙන අදුරන කෙනෙක්ට හරි විසා එකකට සල්ලි පෙන්නන්න ඕනේ නම් ඒක විශ්වාසවන්තව කරලා දෙන්නම් :):).

    කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න. ;)

    mehema karala giyapu kee denekge visa ada heta cancel wela eyda danne ne.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඔය වැඩේ Practical එකක් නෙමේ. මොකද IELTS කියන්නේ ගොඩාක් රටවල Immigration requirement එකක්. ඒ නිසා College එකකින් ඇඩ්මිෂන් එක ලැබුනත් විසා වලදී සමහර වෙලාවට ප්‍රශනයක් වෙනවා. හැබැයි Aussie නම් IELTS score එක අඩු වුනොත් main program එකට කලින් General English (4 - 10 weeks) program එකක් දාලා යන්න පුළුවන්. එකේදී ප්‍රශනයක් වෙන්නේ නෑ.

    Lankawe english medium eken Degree program ekak follow karapu kenek nam MSc ekakata yana kenekta IELTS nathuwa yanna puluwa. Aussi
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මචං sweden වලට visa ගන්න හැටි ගැන මොනා හරි දන්නවද උඹ ?