Student Visa and Return

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ගෝට් චීස් කන සුපිරිම සල්ලිකාරයෙක් නිසා ඔච්චර හිතන්න දෙයක් නෑ.
    ආ.. ඒ thread එකේ තරුවක්ද මෙයා? 😝
    එහෙනම් ලංකාවෙම හිටියත් ලොකු අවුලක් නෑ.

    දැන් දැන් එන බහුතර අයටත් PSW අවුරුදු දෙකෙන් පස්සේ ඔය සේතේම තමයි

    තාම £9.5 නේ. april ඉදලනේ £10.42
    ගොඩක් තැන් වල දැනටම 10.50 දෙනවලු ජනවාරි ඉඳලම.
    ------ Post added on Jan 11, 2023 at 4:13 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    ස්වීඩන් වල නම් ඔය සිද්දිය ටිකක් තියෙනවා බන්...

    සමහර ලංකාවේ කපල් කට්ට කන්න බෑ කියල ලංකාවට ඇවිල්ල තියෙනවා..

    මෙහෙ අවුරුදු 6ක් වගේ ඉඳලා ළමයි දෙන්නෙකුත් හම්බ වෙලා අන්තිමට රිෆියුජි රිජෙක්ට් වෙලා දවස් 7ක් ඇතුලත රටින් පිටවෙන්න කියල කියපු සිදුවීම් තියෙනවා හැබැයි ඉතින් එන හැමෝටම එහෙම සිද්දි වෙලා නෑ... හැබැයි නෑ කියල සම්පුර්ණ බැහැර කරන්න බැහැ

    සමහරු පෘතුගාලේ ට ගිහිල්ල ( එහෙත් භාෂාව නැතිව පට්ටම අමාරුයි කියනවා ජොබක් හොයාගන්න )

    නැත්තම් ඉතින් කෝකටත් අයිලේ කියලා ඉතාලියේ තමයි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,293
    113
    එහෙමද පොන්ස්, තෑන්ක් යු. සෙමිස්ටර් දෙකට 21,000 CAD ඒක නම් තියෙනවා. එදා වේල හොයාගන්න අමාරු වෙයිද කැනඩාවෙ? ඔය බෙනිෆිට් සීන් එක හොයල බලන්න ඕනෙ. අනිත් පොන්ස් ගෙන් තමා ඒක දැනගත්තෙ.

    ටුවර් කියන්නෙ ෆුල් එක්ස්පීරියන්ස් එකම ගන්න ඕනෙ. ඇයි හුත්ත දැන් කාගෙවත් ගෙදරකට යන්න බෑ රට ගියපු එකාගෙ විස්තර වලට ඔලුව වන වන ඉන්න ඕනෙ.

    අන්ක පොඩ්ඩක් කියපන් ළමයි අරන් යන එක අවුල් කිව්වෙ ඇයි? වියදමද? උන්ගෙ පබ්ලික් ස්කූල් අවුල්ද? කොල්ල edexcel කරන්නෙ. 😕

    Public school nam awul nathuwa athi

    But Aus wala nam depends on the suburb. Thambi, Kaapiri wadi pura inna suburb wala nam schools chater wadi pura inneth arun hinda...

    Mama kiwwe wiyadama.... උබට යුනි එකට හම්බ කරන්නත් ඕනි, එකේ සබ්ජෙක්ට්ස් ටික ගොඩ දා ගන්නත් ඕනි, ළමයාගේ වියදම් බලන්නත් ඕනි දාහක් දේවල්....
    බෙනිෆිට්ස් ලැබෙනවනම් අවුලක් නැති වෙයි...

    Aus /Can ගියොත් ආයේ එන්නේ නම් නෑ.

    ලංකාවට අවරුදු 3-4 න් එන්න බලන් නම් යන්නේ UK තමා. හැබැයි Aus /Can වගේ නම් නෑ, අවුල්.
    UK mokadda awula?
    ------ Post added on Jan 11, 2023 at 4:27 AM
     
    • Love
    Reactions: dmsupun

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Aus /Can ගියොත් ආයේ එන්නේ නම් නෑ.

    ලංකාවට අවරුදු 3-4 න් එන්න බලන් නම් යන්නේ UK තමා. හැබැයි Aus /Can වගේ නම් නෑ, අවුල්.
    Brexit එකෙං පස්සෙ UK එන එකෙක් නම්, වීසා නෑ කියලා ලංකාවට යන්නෙ නෑ කීයටවත්. වියදම වැඩියි කියලා වෙන රටකට ගියොත් මිසක්.
     
    • Like
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Brexit එකෙං පස්සෙ UK එන එකෙක් නම්, වීසා නෑ කියලා ලංකාවට යන්නෙ නෑ කීයටවත්. වියදම වැඩියි කියලා වෙන රටකට ගියොත් මිසක්.
    මට ප්‍රශ්ණ දෙකක් තියෙනව
    Psw ඉන්න උන්ට දැන් තියෙන බෙනිෆිට්ස් මොනවද?

    දන්න සෙට් එකක් පවුල් පිටින් ඇවිත් ඉන්නවා අව්රුදු පහ ඇදලා pr දාන්න. වැඩේ කරගන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මට ප්‍රශ්ණ දෙකක් තියෙනව
    Psw ඉන්න උන්ට දැන් තියෙන බෙනිෆිට්ස් මොනවද?

    දන්න සෙට් එකක් පවුල් පිටින් ඇවිත් ඉන්නවා අව්රුදු පහ ඇදලා pr දාන්න. වැඩේ කරගන්න පුලුවන් වෙයිද?

    දැන් නං Aus, Canada යන්න බැරි හැම එකාම යන්නෙ UK. 🤦‍♂️ මම දන්න ගොඩක් උන් ගියා අර රටවල් වලට යන්න හදල අමාරු නිසා. Aus වලට නං student visa වලට බර ගානක් දීල එන එක තේරුමක් නෑ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට ප්‍රශ්ණ දෙකක් තියෙනව
    Psw ඉන්න උන්ට දැන් තියෙන බෙනිෆිට්ස් මොනවද?

    දන්න සෙට් එකක් පවුල් පිටින් ඇවිත් ඉන්නවා අව්රුදු පහ ඇදලා pr දාන්න. වැඩේ කරගන්න පුලුවන් වෙයිද?
    උඹ ඉතිං මගෙං අහනවනෙ. බලපංකො කොච්චර student ඇවිල්ලා careworker visa පනිනවද කියලා. ගොඩක් එවුං ආපු degree එක complete කරන්නෙත් නෑ. ඒක වෙනම disaster එකක් දැං. University වලින් complain කරලා තියෙන්නෙ සෑහෙන්න දැන්. ඒකයි මේ intake එකට full payment කරලා එන්න කීවෙ ලංකාවෙ අයට ගොඩක් university වලින්. Foreign reserve සීන් එක නිසා විතරක්ම නෙවේ.

    දැන් නං Aus, Canada යන්න බැරි හැම එකාම යන්නෙ UK. 🤦‍♂️ මම දන්න ගොඩක් උන් ගියා අර රටවල් වලට යන්න හදල අමාරු නිසා. Aus වලට නං student visa වලට බර ගානක් දීල එන එක තේරුමක් නෑ.
    Course fee අඩුයි.
    Account එකේ සල්ලි පෙන්නන්න ඕන කාලය අඩුයි.
    Course duration එක අඩුයි.
    Skilled Job එකක් හොයාගත්තම PR එක sure.
    ඒ නැතත් careworker පැනලා අවුරුදු 5න් PR ගත්තෑකි.

    ඔය වගේ හේතු ගොඩක් තියනවා.
    ------ Post added on Jan 11, 2023 at 4:55 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඉතිං මගෙං අහනවනෙ. බලපංකො කොච්චර student ඇවිල්ලා careworker visa පනිනවද කියලා. ගොඩක් එවුං ආපු degree එක complete කරන්නෙත් නෑ. ඒක වෙනම disaster එකක් දැං. University වලින් complain කරලා තියෙන්නෙ සෑහෙන්න දැන්. ඒකයි මේ intake එකට full payment කරලා එන්න කීවෙ ලංකාවෙ අයට ගොඩක් university වලින්. Foreign reserve සීන් එක නිසා විතරක්ම නෙවේ.

    මගේ තව යාලුවෙක් හදනව කොහොම හරි tourist visa එකකින් හරි UK ගිහින් careworker ජොබ් එකක් කරලා සෙට්ල් වෙන්න. කවුද එකෙක් සල්ලි ලක්ෂ 50ක්ද කොහෙද ඉල්ලනවලු ආවම උගේ කඩේ ජොබ් එකකුත් දෙන්න. :lol: තව එහෙම ආපු මූ දන්න එකෙකුත් එතන ඉන්නවලු. ඔන්න ඔහොම විශ්වාසය තියෙනව කියල පෙන්නන්න හෙන කතාවක් කිව්වා.

    මං කිව්වා ඕව ෂුවර් නෑ කෙළවෙන්න තමයි වැඩි චාන්ස් එක තියෙන්නෙ කියලා. කිව්වට අහන්නෙ නෑ වගේ.
     
    මමත් ඔහොම කතාවකට ඇන්දුනා එකෙක්ගෙ. ලක්ස 80යි ගාන. විස්වාසෙ එන්න බටර් පාරකුත් ගෑවා. මම මුලින් ලංකාවෙන් UK එන්න හදන හැම එකාටම කීවා. පස්සෙ තමා මටත් තේරුනේ.
    Student ආවොත් නම් වැඩේ ලේසියි. Visit ඇවිල්ලා අමාරුයි. Visit ඇවිල්ලා study & work කරන්න බෑ නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,781
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Course fee අඩුයි.
    Account එකේ සල්ලි පෙන්නන්න ඕන කාලය අඩුයි.
    Course duration එක අඩුයි.
    Skilled Job එකක් හොයාගත්තම PR එක sure.
    ඒ නැතත් careworker පැනලා අවුරුදු 5න් PR ගත්තෑකි.

    ඔය වගේ හේතු ගොඩක් තියනවා.
    ------ Post added on Jan 11, 2023 at 4:55 AM

    ඔව් බන් ඒක තමයි.
    ගන්න වට්න රිස්ක් එකක් Aus, Canada එක්ක බලද්දි.
    බැරිම උනොත් වෙන රටකට හොරෙන් හරි පනින්න බලන්න පුලුවන්නෙ. ඒ අතින් හොඳ UK තමයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් බන් ඒක තමයි.
    ගන්න වට්න රිස්ක් එකක් Aus, Canada එක්ක බලද්දි.
    බැරිම උනොත් වෙන රටකට හොරෙන් හරි පනින්න බලන්න පුලුවන්නෙ. ඒ අතින් හොඳ UK තමයි.
    වෙන රටවලට පනින්න බෑ Brexit එකෙං පස්සෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ඉතිං මගෙං අහනවනෙ. බලපංකො කොච්චර student ඇවිල්ලා careworker visa පනිනවද කියලා. ගොඩක් එවුං ආපු degree එක complete කරන්නෙත් නෑ. ඒක වෙනම disaster එකක් දැං. University වලින් complain කරලා තියෙන්නෙ සෑහෙන්න දැන්. ඒකයි මේ intake එකට full payment කරලා එන්න කීවෙ ලංකාවෙ අයට ගොඩක් university වලින්. Foreign reserve සීන් එක නිසා විතරක්ම නෙවේ.

    Course fee අඩුයි.
    Account එකේ සල්ලි පෙන්නන්න ඕන කාලය අඩුයි.
    Course duration එක අඩුයි.
    Skilled Job එකක් හොයාගත්තම PR එක sure.
    ඒ නැතත් careworker පැනලා අවුරුදු 5න් PR ගත්තෑකි.

    ඔය වගේ හේතු ගොඩක් තියනවා.
    ------ Post added on Jan 11, 2023 at 4:55 AM
    හරි පුටේ. වැඩේ ගානටම කිව්වා. ප්‍රසිද්ද බැංකුවක වැඩකරන පවුලක් ආවා හොඳම ඉස්කෝලත් අතෑරලා ළමයි එක්කම. කාමරයක් ගත්තා, හස්බන්ඩා යුනි යනවා, වයිෆ් කලුවෙක් කරන කෙයා හෝම් එකකට පැන්නා දැන් සතුටේ ඉන්නවා.

    ඕක තමයි පාර. මම හිතන්නේ pr ගන්නකන් කෙයා හෝම් අයිතිකාරයට අවුරුදු පහම කඹුරන සීන් එකක් තියෙන්නේ.
    සල්ලි අතගගා හිටපු මිනිස්සු කක්කි අතගගා ඉන්නවා කියන්නේ මරු වැඩේ ලංකාවට වුනේ😐

    UK wala 40K kiyanne salary eka madi da lamaeyk ekka?

    Ohe mortgage ekak ganna kochchara wage income ekak onida and deposit?

    ඔක්කොම වෙනස් වෙනව මිනිස්සුන්ගේ තියෙන වෙනස්කම් අනුව. ළමයෙකුත් ඉන්නව නං වයිෆුත් ඉන්නව, එතකොට අමතර අනිවාර්ය වියදම් ගනන් වැඩි වුනොත් හිරවෙනවා. 😐

    මෝගේජ් නං අපිට හිතුන ගනන් ගන්න බෑ. ආදායම් වියදම් බලල දෙන්න පුලුවන් ගාන කියනව.

    @NaiRobi ඔක්කොටම ඉස්සෙල්ලා මට උඹ ඉන්න රට කියනවද . මම ඇත්තටම හිතුවේ උඹ කෙන්යා කියල.🤣
    ------ Post added on Jan 11, 2023 at 6:00 AM
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හරි පුටේ. වැඩේ ගානටම කිව්වා. ප්‍රසිද්ද බැංකුවක වැඩකරන පවුලක් ආවා හොඳම ඉස්කෝලත් අතෑරලා ළමයි එක්කම. කාමරයක් ගත්තා, හස්බන්ඩා යුනි යනවා, වයිෆ් කලුවෙක් කරන කෙයා හෝම් එකකට පැන්නා දැන් සතුටේ ඉන්නවා.

    ඕක තමයි පාර. මම හිතන්නේ pr ගන්නකන් කෙයා හෝම් අයිතිකාරයට අවුරුදු පහම කඹුරන සීන් එකක් තියෙන්නේ.
    සල්ලි අතගගා හිටපු මිනිස්සු කක්කි අතගගා ඉන්නවා කියන්නේ මරු වැඩේ ලංකාවට වුනේ😐

    මං දන්න ප්‍රසිද්ධ ආයතනයක වැඩ කරපු මැනේජර් පොසිෂන් එකක කෙනෙක් ඇවිල්ලා, දැං carehome එකක වැඩ කරනවා. ඌ කියනවා ලංකාවෙ තිබ්බ life එකට වඩා දහ ගුණයක් හොඳයි ලු ඒත්.

    ඒ වගේම තමා skilled job නැතත්, හොඳ salary ගන්න jobs තියනවා හරි හමන් සිංහලයෙක් හම්බුනොත් පාර පෙන්නනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Aus /Can ගියොත් ආයේ එන්නේ නම් නෑ.

    ලංකාවට අවරුදු 3-4 න් එන්න බලන් නම් යන්නේ UK තමා. හැබැයි Aus /Can වගේ නම් නෑ, අවුල්.
    යන්නත් ඕනෙ, ඉන්න ටිකෙ ලොස් වෙන්නෙ නැතුව ඉඳල එන්නත් ඕනෙ ඕකයි සීන් එක. යන සෙට් එකක් එක්ක වන්දනාවෙ වගේ යන්න ලෑස්ති වෙලා ඉන්නෙ අපේ පවුල. යන මොලේ හෝදල ඉවරයි දැන්, මම හින්ද නොයා ඉඳල තෙල් පෝලිමක්වත් සෙට් උනොත් වසල හමාරයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    යන්නත් ඕනෙ, ඉන්න ටිකෙ ලොස් වෙන්නෙ නැතුව ඉඳල එන්නත් ඕනෙ ඕකයි සීන් එක. යන සෙට් එකක් එක්ක වන්දනාවෙ වගේ යන්න ලෑස්ති වෙලා ඉන්නෙ අපේ පවුල. යන මොලේ හෝදල ඉවරයි දැන්, මම හින්ද නොයා ඉඳල තෙල් පෝලිමක්වත් සෙට් උනොත් වසල හමාරයි.

    ethakota hodata anal ekak diyan
     
    • Love
    Reactions: Oli_Vili

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Public school nam awul nathuwa athi

    But Aus wala nam depends on the suburb. Thambi, Kaapiri wadi pura inna suburb wala nam schools chater wadi pura inneth arun hinda...

    Mama kiwwe wiyadama.... උබට යුනි එකට හම්බ කරන්නත් ඕනි, එකේ සබ්ජෙක්ට්ස් ටික ගොඩ දා ගන්නත් ඕනි, ළමයාගේ වියදම් බලන්නත් ඕනි දාහක් දේවල්....
    බෙනිෆිට්ස් ලැබෙනවනම් අවුලක් නැති වෙයි...

    UK mokadda awula?
    ------ Post added on Jan 11, 2023 at 4:27 AM
    මම යුනි යන්නෙ නෑ, පවුල තමා යන්නෙ. මම ෆුල් වැඩ කරන්න යන්නෙ. පොඩි එකාව ඕනෙ උනොත් මාමගෙ ගෙදර තියල වැඩට යන්න පුලුවන් සීන් එකක් තියෙනවා. ඒ ළඟම තමා කොලේජ් එකක් සෙට් කරන් තියෙන්නෙ. 6km. York, toronto තමා ඒරියා එක. ඒ පැත්ත ගැන දන්නවද?
     
    • Like
    Reactions: NaiRobi

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    යන්නත් ඕනෙ, ඉන්න ටිකෙ ලොස් වෙන්නෙ නැතුව ඉඳල එන්නත් ඕනෙ ඕකයි සීන් එක. යන සෙට් එකක් එක්ක වන්දනාවෙ වගේ යන්න ලෑස්ති වෙලා ඉන්නෙ අපේ පවුල. යන මොලේ හෝදල ඉවරයි දැන්, මම හින්ද නොයා ඉඳල තෙල් පෝලිමක්වත් සෙට් උනොත් වසල හමාරයි.
    ටික කාලෙකට පවුල් පිටිං යනවා කියන්නෙ, ලොස් එකක් තියනවා අනිවා. Long term නම් පොඩි එවුංගෙ අනාගතේට හරි හොඳයි.
     
    • Like
    Reactions: shenat and dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ටික කාලෙකට පවුල් පිටිං යනවා කියන්නෙ, ලොස් එකක් තියනවා අනිවා. Long term නම් පොඩි එවුංගෙ අනාගතේට හරි හොඳයි.
    වියදම් කරන ගාණ හොයාගන්න අමාරුද මචං?
    මේක අමුතුම සීන් එකක්, හොඳටම දන්න පවුල් දෙකක්, උන්ගෙ ළමයි කොල්ලගෙ පංතියෙ. යන්නෙ ගෑණිගෙ මාමගෙ ගෙවල් ගාවට. ( පොර නිතරම කොන්ටෑක් එකේ ඉන්න ෆිට් පොරක්)
    මම මේ රිස්ක් එක මිටිගේට් කරගන්න යන්නෙ. ඉස්සෙල ගෑණි විතරක් යවන්න දැන් හිතුවෙ. එහෙම මට පස්සෙබ්‍යන්න පුලුවන්ද කියන එක හොයල බලන්න ඕනෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටික කාලෙකට පවුල් පිටිං යනවා කියන්නෙ, ලොස් එකක් තියනවා අනිවා. Long term නම් පොඩි එවුංගෙ අනාගතේට හරි හොඳයි.
    මට පේන විදියට මූට හොඳම වැඩේ යූකේ ගිහිං කක්කි වැඩෙන් ගොඩ යන එක. 🙄🤔