Student Visa and Return

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කෙන්යා ඒ අතින් හොඳයි. ප්‍රශ්න අඩුයි. වෙන එකක් තියා එක්ස්පයර් වෙච්ච පාස්පෝට් එකකින් වුනත් හෝම් ඔෆිස් එකේ වැඩක් කරගන්න පුලුවන්🤣

    ත්‍රෙඩ් එක දාපු එකා මේව දැකල පිස්සෙක් වෙලා නවතින්නේ🤣🤣
    අඩේ. මම ඉන්න හරියෙ world rank uni එකක ප්‍රොෆෙක් ඉන්නවා. ඌ රටවල් ගානක travel කරපු Sri Lankan passport එක එකෙක් ගෙට පැනලා උස්සලා ලු. වෙන මොකුත් උස්සලා නෑ. ඒ expire වෙච්ච passport එක උස්සලා තියෙන්නෙ. මොකක් හරි ඔහොම home office එක හරහා ගේමක් ගහන්න වෙන්න ඇති එහෙනම්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    මගෙන් කීප දෙනෙක් ඇහුවා බං... මම ඉතින් මම නෙමෙයි උබ තමා කෙන්යා ඉන්නේ කියල කිව්වා

    ඔව් දැන් නම් අච්චාරුවක්...
    මූ යන්න හදන්නේ කැනඩා... ජොසියා උත්තර දෙන්නේ UK කක්කා අඳින්න...
    @shenat වහල්ලුන්ගෙ රට ගැන කියෝනවා
    අපි කියන්නේ කෙන්යා ගැන... :baffled:
    ------ Post added on Jan 11, 2023 at 7:25 AM
    හිටාන් මම EU ගැනත් දාන්නම් එතකොට අච්චාරුව complete
     
    • Haha
    Reactions: NaiRobi

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මෙතන UK වල පරණ ගාන තියෙන්නෙ. GBP 10.50 USD කරලා බලන්න. එතකොට 4.
    තාම 9.50 බං minimum wage එක UK වල. April වල ඉඳල 10.42 වෙනවලු

    https://www.gov.uk/government/news/...elp-protect-low-paid-workers-living-standards

    ගොඩක් තැන් වල දැනටම 10.50 දෙනවලු ජනවාරි ඉඳලම.
    ------ Post added on Jan 11, 2023 at 4:13 AM

    මාත් part-time 2 කරනව. තාමනම් salary increment එකක් ගෙන ඇහුනෙවත් නෑ :no:
    ------ Post added on Jan 12, 2023 at 1:30 AM
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ජොසියා උත්තර දෙන්නේ UK කක්කා අඳින්න...
    මගෙ පඬුපුල් ආසනේ උණුවෙලා දැනුනා කක්කා අදින එකෙක් සෙට් වේගෙන එනවා කියලා. ඒකයි බැලුවෙ. කැනඩා කතාව ආවෙ මගදි නෙ.

    තාම 9.50 බං minimum wage එක UK වල. April වල ඉඳල 10.42 වෙනවලු

    https://www.gov.uk/government/news/...elp-protect-low-paid-workers-living-standards

    මාත් part-time 2 කරනව. තාමනම් salary increment එකක් ගෙන ඇහුනෙවත් නෑ :no:
    ------ Post added on Jan 12, 2023 at 1:30 AM
    මම හරියටම දන්නෙ නෑ. මටත් වෙන එකෙක් කියපු එකක් කීවෙ. උඹ කියනවා නම් එහෙම ඇති තවම.
    ------ Post added on Jan 12, 2023 at 2:22 AM
     
    • Like
    Reactions: sami_boy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩේ. මම ඉන්න හරියෙ world rank uni එකක ප්‍රොෆෙක් ඉන්නවා. ඌ රටවල් ගානක travel කරපු Sri Lankan passport එක එකෙක් ගෙට පැනලා උස්සලා ලු. වෙන මොකුත් උස්සලා නෑ. ඒ expire වෙච්ච passport එක උස්සලා තියෙන්නෙ. මොකක් හරි ඔහොම home office එක හරහා ගේමක් ගහන්න වෙන්න ඇති එහෙනම්.
    පරිස්සමින්. ඔහේ ගේම් දෙන එවුන් මාර ගේම් දෙන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    හිටාන් මම EU ගැනත් දාන්නම් එතකොට අච්චාරුව complete

    හාපම් මෙතන.

    කලුවෝ ටික ගිහින්ද?
    පොඩ්ඩක් හිටු, අපිව එහෙම දෑත් ශක්තිමත් කරන්න කියල ගන්නෙ නෑනෙ රටවල් වලට.
    ------ Post added on Jan 12, 2023 at 8:41 AM
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    man danna ekekta una. job ekak hoya ganna bari una MSC eka iwara wela. odd job kara kara idala apahu awa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    man danna ekekta una. job ekak hoya ganna bari una MSC eka iwara wela. odd job kara kara idala apahu awa

    පොර මොකද කියන්නෙ වියදම් කරපු ගාන හොයාගන්න පුලුවන් වෙලාද?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    පොර මොකද කියන්නෙ වියදම් කරපු ගාන හොයාගන්න පුලුවන් වෙලාද?
    loku paduwak une na kiyala kiwwa bn. man itin wadi wistara ahuwe na. hari nane. paw itin.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    loku paduwak une na kiyala kiwwa bn. man itin wadi wistara ahuwe na. hari nane. paw itin.
    කොහේද පොර ගියෙ? uk?
    Pr ගන්න බලන් ගියානම් ඉතින් අප්සෙට් තමා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    @LINDA_ADERSON_22 මචන් ඔය පැත්තෙ ළම්‍යින්ට ඉස්කෝල වලයාලුවෙ සෙට් වෙනවද්? කමියුනිටි එකක් සෙට් වෙනවද? ආතල් ගන්න එහෙම.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 මචන් ඔය පැත්තෙ ළම්‍යින්ට ඉස්කෝල වලයාලුවෙ සෙට් වෙනවද්? කමියුනිටි එකක් සෙට් වෙනවද? ආතල් ගන්න එහෙම.
    මට ඉන්නේ පොඩි ලමයි, උන් උන් කොහොමත් සෙට්.
    මිට්ටොන්ගේ කමියුනිටි වලට වැඩිය සෙට්වෙන්නේ නෑ. ඉගෙනගත්ත උන් වුනාට ගෑනු පිරිමි කියල නෑ ඕපදූප මලු. පොඩ්ඩ බැරිවෙන්න බෑ හැමදාම ගෙවල් අස්සේ රිංගන්න එනවා🤮
     
    • Haha
    Reactions: Edward Kenway

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මට ඉන්නේ පොඩි ලමයි, උන් උන් කොහොමත් සෙට්.
    මිට්ටොන්ගේ කමියුනිටි වලට වැඩිය සෙට්වෙන්නේ නෑ. ඉගෙනගත්ත උන් වුනාට ගෑනු පිරිමි කියල නෑ ඕපදූප මලු. පොඩ්ඩ බැරිවෙන්න බෑ හැමදාම ගෙවල් අස්සේ රිංගන්න එනවා🤮
    ඔව් නේද පොඩි උන් නම් කොහොමත් සෙට් වෙනවා. ආපහු එනව නම් කොල්ලට හොඳ යාලුවො නැති වෙනවා. මේ පොයින්ට් එක පවුලට අතෑරල බලන්න ඕනෙ.
    ඔහේ දිගටම ඉගෙන ගත්ත අයට අපිට වගේ යාලුවො ඉදීද?
    නැත්තම් යන උන් දෙන්නගෙ පස්සෙම ඉන්න වෙනවා. 😕
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් නේද පොඩි උන් නම් කොහොමත් සෙට් වෙනවා. ආපහු එනව නම් කොල්ලට හොඳ යාලුවො නැති වෙනවා. මේ පොයින්ට් එක පවුලට අතෑරල බලන්න ඕනෙ.
    ඔහේ දිගටම ඉගෙන ගත්ත අයට අපිට වගේ යාලුවො ඉදීද?
    නැත්තම් යන උන් දෙන්නගෙ පස්සෙම ඉන්න වෙනවා. 😕

    උඹ නං සාපයක් වේගෙන එන්නේ.🤣🤣

    ඉස්සෙල්ල තීරණය කරපන් උඹට රට දාල යන්න තරන් ප්‍රශ්ණ තියෙනවද කියල
    පස්සේ හොයල බලපන් උඹට දැනට හොඳ වුනත් ඉදිරියේදී ළමයින්ට හරි ප්‍රශ්ණයක් වෙන්න තියෙනවද කියල.

    පොඩි හරි ප්‍රශ්ණයක් පේනවනං, රටකට ගිහින් සෙට්ල් වෙන එක තියෙන එකම හොඳම විසඳුම නම් ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ නැතිව මම උඩ කියල තියෙන විදියට වැඩ ටික කරපං.

    පොඩි උන් කොහොමත් යන තැනට හැඩගැහෙනව අනික හොඳම යාලුවෝ සෙට් වෙන්නේ ඒලෙවල්-යුනි යන කාළේ.

    මිනිස්සු රටකට යාගන්න බැරිව ඉන්නව, උඹට මේ ගිහිං කරන ඒව කල්පණා කර කර හැමිනෙනවා🤣
    බලපංකෝ උඹට වෙන දේ, උඹ ඇඹරි ඇඹරි ඉන්න ටිකට වයිෆ් උඹව දාල යනවා🤣🤣

    මෙච්චරයි කියන්න තියෙන්නේ, ඔය රටට වෙන්න ඕන ඔක්කොම වුනා, දෙවියෝ දෙපාරක් චාන්ස් දෙන්නේ නෑ. පරම්පරාව ගැන හිතල පුරවැසිබාවය වෙනස් කරගනිං. පස්සේ කැමති තැනක හිටපං.
     
    අඩෝ එල එල.... තාම දාල නොයා ඉන්නෙ පොඩි එකා හින්ද🤣