උඹ නං සාපයක් වේගෙන එන්නේ.

ඉස්සෙල්ල තීරණය කරපන් උඹට රට දාල යන්න තරන් ප්රශ්ණ තියෙනවද කියල
පස්සේ හොයල බලපන් උඹට දැනට හොඳ වුනත් ඉදිරියේදී ළමයින්ට හරි ප්රශ්ණයක් වෙන්න තියෙනවද කියල.
පොඩි හරි ප්රශ්ණයක් පේනවනං, රටකට ගිහින් සෙට්ල් වෙන එක තියෙන එකම හොඳම විසඳුම නම් ත්රෙඩ් දදා හැමිනෙන්නේ නැතිව මම උඩ කියල තියෙන විදියට වැඩ ටික කරපං.
පොඩි උන් කොහොමත් යන තැනට හැඩගැහෙනව අනික හොඳම යාලුවෝ සෙට් වෙන්නේ ඒලෙවල්-යුනි යන කාළේ.
මිනිස්සු රටකට යාගන්න බැරිව ඉන්නව, උඹට මේ ගිහිං කරන ඒව කල්පණා කර කර හැමිනෙනවා

බලපංකෝ උඹට වෙන දේ, උඹ ඇඹරි ඇඹරි ඉන්න ටිකට වයිෆ් උඹව දාල යනවා

මෙච්චරයි කියන්න තියෙන්නේ, ඔය රටට වෙන්න ඕන ඔක්කොම වුනා, දෙවියෝ දෙපාරක් චාන්ස් දෙන්නේ නෑ. පරම්පරාව ගැන හිතල පුරවැසිබාවය වෙනස් කරගනිං. පස්සේ කැමති තැනක හිටපං.