කොල්ලනේ මන් Malaysia වල ඉගෙන ගන්ට යන්ට හිතාගෙන ඉන්නේ ඉක්මනටම. මන් university එකක් තෝරාගෙන ඉන්නේ. 25lks වගේ යනවා course එකට. මන් කෙලින්ම uni එක contact කරගෙන visa ගහගන්ට පුල්වන්ද? නැත්නම් agency/consultant කෙනෙක් හරහා කරගන්ට වෙයිද? මේ process එක දන්නා කෙනෙක්ගෙන් උදව් ඕනි 
Malaysia යන්ට තෝරගත්තේ living cost අඩු, courses fee අඩු, safety අතින් හොද රටක් හින්දා.

Malaysia යන්ට තෝරගත්තේ living cost අඩු, courses fee අඩු, safety අතින් හොද රටක් හින්දා.