Study in Malaysia

singlelife

Active member
  • Oct 27, 2021
    107
    120
    43
    ඔව්. එළටම හොඳයි. මොකක්ද යන කැම්පස් එක?
    Sunway University තමා බලලා තියෙන්නේ.

    මන් කෙලින්ම uni එක contact කරගෙන visa ගහගන්ට පුල්වන්ද? නැත්නම් agency/consultant කෙනෙක් හරහා කරගන්ට වෙයිද? මේ process එක දන්නා කෙනෙක්ගෙන් උදව් ඕනි :)

    ලැට්වියා හොඳ නැද්ද
    living cost වැඩියි නේද එහේ ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    Sunway University තමා බලලා තියෙන්නේ.

    මන් කෙලින්ම uni එක contact කරගෙන visa ගහගන්ට පුල්වන්ද? නැත්නම් agency/consultant කෙනෙක් හරහා කරගන්ට වෙයිද? මේ process එක දන්නා කෙනෙක්ගෙන් උදව් ඕනි :)

    living cost වැඩියි නේද එහේ ?
    sunway එළ. එයාලගේ ලංකාවේ ඒජන්ට් කව්ද කියලා අහලා බලන්න. එයා මාර්ගෙන් ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්. ලිවින් එක්ස්පෙන්සස් ගණන් ටිකක් හැබැයි ඉන්දියන් කඩ වැහි වැහැල. කෑම හොඳයි. එක්ස්පීරියන්ස් එකක් ගන්න මරු රට. බොන්න කරන්න ඌරු මස් කන්න ඕනේ එකක් පුළුවන්
     
    • Like
    Reactions: singlelife

    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    120
    43
    sunway එළ. එයාලගේ ලංකාවේ ඒජන්ට් කව්ද කියලා අහලා බලන්න. එයා මාර්ගෙන් ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්. ලිවින් එක්ස්පෙන්සස් ගණන් ටිකක් හැබැයි ඉන්දියන් කඩ වැහි වැහැල. කෑම හොඳයි. එක්ස්පීරියන්ස් එකක් ගන්න මරු රට. බොන්න කරන්න ඌරු මස් කන්න ඕනේ එකක් පුළුවන්
    Thank you. මන් බලන්නම්.
     
    • Like
    Reactions: Srilankan1

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    ourses fee අඩු, safety අතින් හොද රටක් හින්දා.
    Safety එක අනිතිමයි බං . එහේ පොලිසිය බල්ලට ගිහින් තියෙන්නේ .
    නිකං බොරුවට සල්ලි නාස්ති කරන්නේ නැතුව වෙන හොඳ රටක් බලලා යන්න.

    අතේ තියෙන Phone ඒකත් මැලේසියාවේ ගහලා උස්සගෙන යනවා .කෙල්ලන්ගේ Handbags රත්රන් චෙන් Missing තමා 😀😀
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Sunway University තමා බලලා තියෙන්නේ.

    මන් කෙලින්ම uni එක contact කරගෙන visa ගහගන්ට පුල්වන්ද? නැත්නම් agency/consultant කෙනෙක් හරහා කරගන්ට වෙයිද? මේ process එක දන්නා කෙනෙක්ගෙන් උදව් ඕනි :)

    living cost වැඩියි නේද එහේ ?
    Job කරන්න පුළුවන් බං part time
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    120
    43
    Safety එක අනිතිමයි බං . එහේ පොලිසිය බල්ලට ගිහින් තියෙන්නේ .
    නිකං බොරුවට සල්ලි නාස්ති කරන්නේ නැතුව වෙන හොඳ රටක් බලලා යන්න.

    අතේ තියෙන Phone ඒකත් මැලේසියාවේ ගහලා උස්සගෙන යනවා .කෙල්ලන්ගේ Handbags රත්රන් චෙන් Missing තමා 😀😀
    ඇත්තද බන් ඔය?

    Job කරන්න පුළුවන් බං part time
    ජොබ් නම් ඕනි නෑ

    Malaysia වල safety හොදයි 😂😂
    true ? :(
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොල්ලනේ මන් Malaysia වල ඉගෙන ගන්ට යන්ට හිතාගෙන ඉන්නේ ඉක්මනටම. මන් university එකක් තෝරාගෙන ඉන්නේ. 25lks වගේ යනවා course එකට. මන් කෙලින්ම uni එක contact කරගෙන visa ගහගන්ට පුල්වන්ද? නැත්නම් agency/consultant කෙනෙක් හරහා කරගන්ට වෙයිද? මේ process එක දන්නා කෙනෙක්ගෙන් උදව් ඕනි :)

    Malaysia යන්ට තෝරගත්තේ living cost අඩු, courses fee අඩු, safety අතින් හොද රටක් හින්දා.
    මොකද්ද බන් Course එක ?