Study & Work Malaysia Help !!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ මැලේසියාවෙ ඉගෙනගන්න ගමන් වැඩ කරන්න යන්න හිතාගෙන ඉන්නෙ

    කරන්න යන්නෙ හොටෙල් මැනේජ්මන්ට් (පිලිගැනීමේ අංශය) (Front Office Operation)

    කවුරැහරි කාගෙහරි දන්න කෙනෙක් හරි යාලුවෙක් හරි ඉන්නවනම් විස්තර ට්කක් කියන්නකෝ එහෙ ඉගෙන ගන්න ගමන් පාටිටයිම්
    ජොබ් එකක් කරන්න පුලුවන් ද (හොටෙල් වලනම් වඩාත් හෙදයි)

    එහෙ නවාතැන් වලටයි කෑම බීම වලටයි කීයක් විතර යයිද පාට්ටයිම් ජොබ් කරල ඒව කවර් කරන්න පුලුවන් ද කියලා
    අනික එහෙ බාවිතා හා හුවමාරැ වෙන්නෙ ඩොලර් ද නැත්නම් ඒ රටේ මුදල් ද

    ***කැම්පස් එකේ ලෙක්චර්ස් පැය 3 විතරයි ඊට පස්සෙ තමයි ජොබ් එකට යන්න ඕනෙ / සිකුරාදා නිමාඩුයිලු***

    අනික මම හොටෙල් කෝස් මෙහෙකරල තියෙනවා / සහතික පුහුණුවත් තියෙනවා(පිළිගැණිම් අංශය)

    අනේ මේ ගැන දන්න කෙනෙක් විතරක් කියන්න කෝ

    මම යන්න හිතාගෙන ඉන්නෙ නුගේගොඩ COSS කියලා තියෙන්නෙ අන්න ඒක මාර්ගයෙන්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Malaysia wala kohe da machan? Godak inne chinese, Indian dial - unta sahenna kadda puluwan nisa awulak wenne na language ekanam. Pay ekanam adui. Living cost nam lankawa wage thamai.

    - Restaurants wala wada karanna puluwan machan eth samanyayen cashier job denne na (ai kiyanna mama danne na).
    - 20 hours/ week wada karanna puluwn.
    - Laws tikak sarai machan. Fine eka wadiy.
    - Beer ehema amabanaka ganan. kama awulak na kanna puluwan chinese, Indian ewa ehemanam.
    - University eken pita hitiyoth tikak wiyadam wadi wei. eth awulak na oyata vehicle ekak drive karanna puluwan (meka hoyala balanna matu sure na).
    - Thambi ratak ban monawa wunath. Ape set ekak innawanam un ekkama idapan. EK eke innawa Malaysia inna aya. Puluwan welawaka visit parak danna.

    Jaya wewa! Budu saranai saho.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091

    ශුවර්ද මැලේසියාවෙ පාර්ට් ටයිම් කරන්න පුලුවන් කියලා? මොකද මං දන්න එකෙක් කිව්ව එහේ ඔය යුරෝපියන් කන්ට්‍රීස් වල වගේ ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්න දෙන්නෙ නෑ කියලා.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මැලේසියාවේ පිටරට අයට ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයම් කරන්න දෙන්නේ නෑ මචන්. එහෙම එහෙ ගිහින් නිකන් කාලේ නාස්ති කරගන්න එපා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ශුවර්ද මැලේසියාවෙ පාර්ට් ටයිම් කරන්න පුලුවන් කියලා? මොකද මං දන්න එකෙක් කිව්ව එහේ ඔය යුරෝපියන් කන්ට්‍රීස් වල වගේ ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්න දෙන්නෙ නෑ කියලා.
    Mokakda machan visa category eka? mama inne Malaysia newei. Eth visa scene gana tikak dannawa malaysia.