Sub Forum for Politics.

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මචන්ලා, පොලිටික්ස් වලට වෙනම සබ් ෆොරම් එකක් තිබුනොත් හොඳ නැද්ද? :yes:

    උබලගෙ අදහස් දාපල්ලා.. ගොඩක් අය කැමතිනම් ඇඩ්මින් සහොදරයාගෙන් සබ් ෆොරම් එකක් ඉල්ලමු. :yes::yes:

    හේතුව : Elakiri Talk එක ඇතුලේ පොලිටික්ස් Thread ගොඩක් යනවනේ.
    සේරම කවලම් වෙලා.. :confused::confused:
    ඒකයි මෙහෙම යොජනාවක් ගැන හිතුනේ..
    අදහස් දාන්න බලන්න..:cool:

    Sorry of Re-post or already Requested. :sorry:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් ඔව් :) සබ් forum එකක් හදලා, දිල්වාලේ පොන්නයව අනෙක් හැම section එකෙන්ම බෑන් කරා නම් හරි.
     
    • Like
    Reactions: gms1

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ඔව් ඔව් :) සබ් forum එකක් හදලා, දිල්වාලේ පොන්නයව අනෙක් හැම section එකෙන්ම බෑන් කරා නම් හරි.

    පුදනකොටම කාපි යකා. :rofl::rofl::rofl::rofl:
    එල එල...
    එහෙම තිබුනනම් අවුලක් නැහැනේ බන්ස්. ඔනේ එකෙක්ට ඔනේ දෙයක් ඒකේ දන්න පුලුවනි Talks එකේ දාන්නෙ නැතිව..
    Talks එක පොලිටික්ස් වලින් clear වෙනවනෙ බන්..:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.
     
    • Like
    Reactions: gms1

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.

    නෑ නෑ.. මේක යහ පාලනය නෙවේ..
    මේක යහ පාලනයටයි පවුල් පාලනයටයි දෙකටම එක ෆොරම් එකක් ඉල්ලා කරන සටනක් :rofl::rofl:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93

    අපපෝ ඔව් බන් මේ දැන් මේක දැම්ම විතරයි

    Quote:
    Originally Posted by gayan009 දෙමළ සංවිධාන තහනම ඉවතට
    67 බලලා එක replay 1ක් වත් නැහැ කියන්නේ දැන් තොපිට තේරෙනවා නේද වෙන්න යන දේ."

    me -
    අපිට නෙමේ උබට තේරෙන්න ඕනෙ ඕක...දැන් මේවගේ තෙරෙඩ් දැකල දැකලම අප්පිරිය වෙලා ඉනනේ...67 බලපු එක ගැන සතු‍ටු වෙයන්...මේකෙ කාලෙ කන්න එපා බන්..උබලගෙ වැඩ හින්ද වෙන්නේ මොනවහරි ඉගනගන්න තියෙන ත්‍රෙඩ් යට යන එක...අනේ ප්ලීස් පලයන්කෝ ...........
     
    Last edited:
    • Like
    Reactions: gms1

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපෝ ඔව් බන්. අර දිල්වාලේ කියන jobless අනාථයට පුලුවන් නම් වෙනමම site එකක් හරි හදල දෙමු කීයක් හරි දාලා ඌ උදේ රෑ වෙනකන් සෑහෙන භක්තියෙන් කඩේ යනවා. :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: gms1

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    අපෝ ඔව් බන්. අර දිල්වාලේ කියන jobless අනාථයට පුලුවන් නම් වෙනමම site එකක් හරි හදල දෙමු කීයක් හරි දාලා ඌ උදේ රෑ වෙනකන් සෑහෙන භක්තියෙන් කඩේ යනවා. :lol::lol::lol:

    දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ඟේ:dull: :rofl::rofl::rofl:
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo

    අපපෝ ඔව් බන් මේ දැන් මේක දැම්ම විතරයි

    Quote:
    Originally Posted by gayan009 දෙමළ සංවිධාන තහනම ඉවතට
    67 බලලා එක replay 1ක් වත් නැහැ කියන්නේ දැන් තොපිට තේරෙනවා නේද වෙන්න යන දේ."

    me -
    අපිට නෙමේ උබට තේරෙන්න ඕනෙ ඕක...දැන් මේවගේ තෙරෙඩ් දැකල දැකලම අප්පිරිය වෙලා ඉනනේ...67 බලපු එක ගැන සතු‍ටු වෙයන්...මේකෙ කාලෙ කන්න එපා බන්..උබලගෙ වැඩ හින්ද වෙන්නේ මොනවහරි ඉගනගන්න තියෙන ත්‍රෙඩ් යට යන එක...අනේ ප්ලීස් පලයන්කෝ ...........
    ඒකනේ බන්.. මෙතන යන හොඳ ත්‍රෙඩ් සේරම යට යනවා... :yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සබ් පෝරම් එකක් හදල ඒකෙ දාන දාන ත්‍රෙඩ් නිව් පෝස්ට්ස් වලයි ටුඩේස් පෝස්ට්ස් වලයි නොපෙනෙන්න හදපල්ල ඇඩ්මින් සිඞ්හලයෝ...
    ඕක හැදුව කියන්නෙ ඕකෙ වැඩිහරියක් වෙන්නෙ ඩිල්වාලෙල, ටොයියල ඉරෝසන්ල ගිහිං එතන්ට වෙලා ස්වයං වින්දනේ යෙදෙන එකනෙ :rofl:
    ඉඳල හිටල කම්මැලි හිතුන වෙලාවක ගිහිං අවුස්සන්න විතරක් සබ් පෝරමේ තියෙන්න ඕනෙ :yes: :yes:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    පොලිටික් සුබ් ෆෝරම් එකේ තව සබ් ෆොරම් දෙකක් දැම්මනම් හරි මහින්ද ශ්‍රාවකයන්ටයි රනිල් ශ්‍රාවකයන්ටයි නැත්නම් ඒක ඇතුලෙන් ලේ, මඩ, ගූ විලක් වෙයි.
     
    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    කිරි පුතා;18033915 said:
    පොලිටික් සුබ් ෆෝරම් එකේ තව සබ් ෆොරම් දෙකක් දැම්මනම් හරි මහින්ද ශ්‍රාවකයන්ටයි රනිල් ශ්‍රාවකයන්ටයි නැත්නම් ඒක ඇතුලෙන් ලේ, මඩ, ගූ විලක් වෙයි.
    eka awulak na apita paduwe inna puluwan unta maraganna kiyala:P