උබ මඟුලක් කතා කරනවා දවසක් කෙල්ලෙක් කාර් එකකින් එනවා දැකලා පාරෙ අයිනෙ හිටපු මම කෝකටත් කියලා පාරෙන් අයින් වෙලා තනකොල පිස්සට උනා(වචනෙ හරි නෙ)එත් ඇගට වගෙ එන නිසා තව ටිකක් එතන තිබුනා වතුර ගලන් ගිහිල්ලා හැදිච්ච කානුවකට බැස්සා
එත් ඒ හොල්මන මගෙ කකුල උඩින් ඉස්සරහා රොදෙ යැව්වා
කනුවට යන්න වගෙ නිසා කකුල උඩ ඉස්සර රොදෙ නවත්වලා අයෙත් රිවස් කරන ලැස්තිය
මම ඇදලා ගත්තා කකුල හොද වෙලාවට කැටපිලර් සෙරෙප්පු දෙකක් දලා හිටියෙ
එකෙන් කකුල බෙරුනා
එත් මෙතන වැරද්ද කරලා තියෙන්නෙ ගැහැනු කෙනෙක් නෙමෙයි ලු

එත් ඇගට වගෙ එන නිසා තව ටිකක් එතන තිබුනා වතුර ගලන් ගිහිල්ලා හැදිච්ච කානුවකට බැස්සා
එත් ඒ හොල්මන මගෙ කකුල උඩින් ඉස්සරහා රොදෙ යැව්වා
කනුවට යන්න වගෙ නිසා කකුල උඩ ඉස්සර රොදෙ නවත්වලා අයෙත් රිවස් කරන ලැස්තිය
මම ඇදලා ගත්තා කකුල හොද වෙලාවට කැටපිලර් සෙරෙප්පු දෙකක් දලා හිටියෙ
එකෙන් කකුල බෙරුනා