Subaru STI help

shan_n95

Member
Feb 10, 2008
10,228
81
0
Subaru sti padina aya hari e car eka gana danna aya hari maintain cost ekai fuel consumption ekai gana poddak kiyanna puluwanda..man kiyanne sti cars (2l turbo).

man danata use karanne petrol montero ekak..enda endama hirawenawa ekata thel gahala. e hinda man baluwa poddak racing car ekakata maru wenda. sti ekak padinna podi asawakuth thiyanwa...

mata budget 25ta aduwen ganna puluwan hoda petrol turbo car eka mokakda. fuel tikak hodata karanawanan thama hoda...mamanam asa habai sti ekakata thama.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,234
    113
    Auckland
    STI wala 6-7 wada karanne 95 octane only, maintain tikak costly weekend drive ekata maru, normal use ekata nam impreza 1500cc ekak ganna eka thama hoda
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    STI wala 6-7 wada karanne 95 octane only, maintain tikak costly weekend drive ekata maru, normal use ekata nam impreza 1500cc ekak ganna eka thama hoda

    eka wadak nane ban... petrol thama seen eka.. glanza or ep 82 gt eka kohomada
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    sport gannawnam petrol hitannepa bn
    glza eke nam sti ekata wada wada karanawa but perfomence sti eka taramatama na
    2n 1k toraganin ekko petrol nattam perfomence:D

    petrol case eka nisama thama man montero eken maru wenda hithuwe..ekka sports car ekak nattan ducati yak ganna hithuwe. sports kiwwata ban api race padinnane..petrol chuttak hari montero ekata wada karai kiyala hithala thama ekak ganda hithuwe. mata one blowoff valve ekak dala sara beat ekak dala padinna witarai..mokada owage performance walata hariyanda kohomath ape parawal madine ban...uba mokakda recomnd karanne
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑ මල්ලි. මම පදින්නෙ සුබාරු ලෙගසි එකක් .මේ දවස් වල පොලිසියෙන් ෆුල් කචල්.සුබාරු දැකපු ගමන් නවත්තනවා.පටන් ගන්නෙ සයිලන්සර් එකෙන් , සීන් එක තද උනොත් බඩු පොලිසියට දාල පොත් පත් ගෙන්නල උසාවි දාන ලෙවල් එකට යනවා.මම කියන්නෙ ස්ටාලට් එකකට යන්න කියල.
     
    aarthike hatiyata dannam dekama beraganna full try ekak denna wenawa...starlet ep 82 gt ekak fully modified keeyak weida
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    STI ekak vikunna tiyanwa orginal STI ekak contact karanna number ekak dennada?

    danma conact karala wadak na machn issela mage eka wikunala inna wenawa..man me eeta kalin podi research ekak damme wikka gamanma ethakota ganna lesine ekak...tnx 4 d infor
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    photo_1_modified_mazda_3_importfest_2008_1_14839_fh.jpg

    http://ikman.lk/en/mazda-axela-2004-for-sale-colombo-55
    http://ikman.lk/en/mazda-mazda-axela-2004-for-sale-colombo-5
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,234
    113
    Auckland
    රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑ මල්ලි. මම පදින්නෙ සුබාරු ලෙගසි එකක් .මේ දවස් වල පොලිසියෙන් ෆුල් කචල්.සුබාරු දැකපු ගමන් නවත්තනවා.පටන් ගන්නෙ සයිලන්සර් එකෙන් , සීන් එක තද උනොත් බඩු පොලිසියට දාල පොත් පත් ගෙන්නල උසාවි දාන ලෙවල් එකට යනවා.මම කියන්නෙ ස්ටාලට් එකකට යන්න කියල.

    policiyata fuka denna kiyanna :lol: decibel 95ta adu nam exhaust eka kisi awlak na, eka thama nithiya, samsung or iphone ekakin decibel calculator app ekata 99.9% accurate pennanawa decibel level eka, math mage bike eke check kara 82-84 yanne, ahan inna ewunge kana palunata karanna deyak na nithiyen kiyala thiyana level eka kadala nathi hinda :P :lol:

    anika police fons kenek sadde wadi kiwwoth decibel meter ekak thiyala prove karanna kiyanna , uge kana ridunata karanna deyak na ne:lol: