Ehema Turbo eka off karanna baa ban . . . Boost level eka adu karala duwanna puluwan . . . Habayi therumak nathi wadak..
eeka thamay math beluwe, mu kohomda turbo off karala diwwe kiyala.
Ehema Turbo eka off karanna baa ban . . . Boost level eka adu karala duwanna puluwan . . . Habayi therumak nathi wadak..
mama danna widihata Ashan evo 4 engine ekak fix kara 2013 Fox Hill ekata Gunners race ekata 9 damma kiyala nam danne na. ehema damma nam niyama wadakareyek.. DD case eka adde aparade. Ashan kiyanne thiyena deyin maximum ganna talented driver kenek. Mahanama Big Match eka dawase Traffic Police eka balagena innawa kota paare Missaka ge 9 eke donuts damma dakkada?
mama A race eka baluwa,, ooh (Rohitha) mara yawillakne giye... hithaganna ganna ba. oota STi 10 ekawath echchara smooth padinna ba wenadata. ara goose neck bend eke nikan butter wage gatte... Ashange holman drive karada manda edanam...
Habai Pasindu anthimata yanthan daagatha issarahata
නමට ටර්බොEhema Turbo eka off karanna baa ban . . . Boost level eka adu karala duwanna puluwan . . . Habayi therumak nathi wadak..



මේ forum ඒකේම ඒකෙක් තමා කිව්වේ මේක STI Type S ඒකක් ගාන 14M ලු

අව්ලකුත් නැ බන් ඒච්චර ආයේ හිමින් යන ඒකක් ඇපිස්සු මැංගො කෙනෙක්ගෙ STI 6 එකක නුවර ඉඳලා කොළඹ අැවිත් ගියා කීප සැරයක් . . . එ් දවස් වල 95 octane තිබ්බෙ 160.00 ගානකට . . . up & down (240km විතර) ට්‍රිප් එකට රු 7500.00 ක පෙට්‍රල් යනවා . . . හරිම සතුටුයි.

අව්ලකුත් නැ බන් ඒච්චර ආයේ හිමින් යන ඒකක් ඇ
rx8 පානදුර කොලබ 5000![]()
උබ දන්නවත් ඇති බුවාව බංඩාරගම ඉන්නේ හැබැයි ඉතින් හෙමින් නම් නේවේ
සිරාවටම?

පිස්සු මැංගො කෙනෙක්ගෙ STI 6 එකක නුවර ඉඳලා කොළඹ අැවිත් ගියා කීප සැරයක් . . . එ් දවස් වල 95 octane තිබ්බෙ 160.00 ගානකට . . . up & down (240km විතර) ට්‍රිප් එකට රු 7500.00 ක පෙට්‍රල් යනවා . . . හරිම සතුටුයි.
සමීකරණය විසදා, STi 6 රථයක් ලීටරෙට වැඩකරන කිලෝ මීටර ගාන සොයන්න..
උකපල්පනය - රියදුරා 1.3 bar දුවන පිස්සෙක් බව නොසිතන්න, නුවර පාරෙ හරියට වාහන ඇති බව පමනක් සිතන්න..
7500 Rs / 240km = 31.25Rs per km
1km = 160Rs
160Rs / 31.25km = 5km per liter
harida manda ? O/L ganan mathaka na~!

Driver ta kohomath pissu naa.. mama ne Drive kare .. Halltec ECU... Stage 2 Cams... Modified Engine Internals... 1000cc Injectors...20G TD05H Turbo... Kadawatha - CMB yanakal enakal 1st and 2nd Gears only, Below 2000RPM ....![]()


ඹක්කොම හරි කියපන්කො අහවල් ඒකටද වැල් ඒක 2000න් තිබ්බේ ඒකෙන් තෙරැමක් නැනේDriver ta kohomath pissu naa.. mama ne Drive kare .. Halltec ECU... Stage 2 Cams... Modified Engine Internals... 1000cc Injectors...20G TD05H Turbo... Kadawatha - CMB yanakal enakal 1st and 2nd Gears only, Below 2000RPM ....![]()

ඹක්කොම හරි කියපන්කො අහවල් ඒකටද වැල් ඒක 2000න් තිබ්බේ ඒකෙන් තෙරැමක් නැනේ![]()