SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    mama danna widihata Ashan evo 4 engine ekak fix kara 2013 Fox Hill ekata Gunners race ekata 9 damma kiyala nam danne na. ehema damma nam niyama wadakareyek.. DD case eka adde aparade. Ashan kiyanne thiyena deyin maximum ganna talented driver kenek. Mahanama Big Match eka dawase Traffic Police eka balagena innawa kota paare Missaka ge 9 eke donuts damma dakkada?

    mama A race eka baluwa,, ooh (Rohitha) mara yawillakne giye... hithaganna ganna ba. oota STi 10 ekawath echchara smooth padinna ba wenadata. ara goose neck bend eke nikan butter wage gatte... Ashange holman drive karada manda edanam...
    Habai Pasindu anthimata yanthan daagatha issarahata :yes::yes:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oiALbAX.jpg

    qpC3yN1.jpg
    මේ forum ඒකේම ඒකෙක් තමා කිව්වේ මේක STI Type S ඒකක් ගාන 14M ලු :nerd:
    තව ඒකක් ඹඩර් කරලා තියෙනවාලු ඒක තාම production line ඒකේලු
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එන්න අපිත් එක්ක බෙදා ගන්න.. අනික් අයට ගොඩාක් ප්‍රයොජනවත් වෙයි.. පනින්න ඉස්සෙල්ලා සිතා බලමු...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පිස්සු මැංගො කෙනෙක්ගෙ STI 6 එකක නුවර ඉඳලා කොළඹ අැවිත් ගියා කීප සැරයක් . . . එ් දවස් වල 95 octane තිබ්බෙ 160.00 ගානකට . . . up & down (240km විතර) ට්‍රිප් එකට රු 7500.00 ක පෙට්‍රල් යනවා . . . හරිම සතුටුයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පිස්සු මැංගො කෙනෙක්ගෙ STI 6 එකක නුවර ඉඳලා කොළඹ අැවිත් ගියා කීප සැරයක් . . . එ් දවස් වල 95 octane තිබ්බෙ 160.00 ගානකට . . . up & down (240km විතර) ට්‍රිප් එකට රු 7500.00 ක පෙට්‍රල් යනවා . . . හරිම සතුටුයි.
    අව්ලකුත් නැ බන් ඒච්චර ආයේ හිමින් යන ඒකක් ඇ
    rx8 පානදුර කොලබ 5000:rofl:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    පිස්සු මැංගො කෙනෙක්ගෙ STI 6 එකක නුවර ඉඳලා කොළඹ අැවිත් ගියා කීප සැරයක් . . . එ් දවස් වල 95 octane තිබ්බෙ 160.00 ගානකට . . . up & down (240km විතර) ට්‍රිප් එකට රු 7500.00 ක පෙට්‍රල් යනවා . . . හරිම සතුටුයි.

    සමීකරණය විසදා, STi 6 රථයක් ලීටරෙට වැඩකරන කිලෝ මීටර ගාන සොයන්න..
    උකපල්පනය - රියදුරා 1.3 bar දුවන පිස්සෙක් බව නොසිතන්න, නුවර පාරෙ හරියට වාහන ඇති බව පමනක් සිතන්න..

    7500 Rs / 240km = 31.25Rs per km

    1km = 160Rs

    160Rs / 31.25km = 5km per liter

    harida manda ? O/L ganan mathaka na~!
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සමීකරණය විසදා, STi 6 රථයක් ලීටරෙට වැඩකරන කිලෝ මීටර ගාන සොයන්න..
    උකපල්පනය - රියදුරා 1.3 bar දුවන පිස්සෙක් බව නොසිතන්න, නුවර පාරෙ හරියට වාහන ඇති බව පමනක් සිතන්න..

    7500 Rs / 240km = 31.25Rs per km

    1km = 160Rs

    160Rs / 31.25km = 5km per liter

    harida manda ? O/L ganan mathaka na~!

    Driver ta kohomath pissu naa.. mama ne Drive kare .. Halltec ECU... Stage 2 Cams... Modified Engine Internals... 1000cc Injectors...20G TD05H Turbo... Kadawatha - CMB yanakal enakal 1st and 2nd Gears only, Below 2000RPM .... :P:P
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Driver ta kohomath pissu naa.. mama ne Drive kare .. Halltec ECU... Stage 2 Cams... Modified Engine Internals... 1000cc Injectors...20G TD05H Turbo... Kadawatha - CMB yanakal enakal 1st and 2nd Gears only, Below 2000RPM .... :P:P
    ඹක්කොම හරි කියපන්කො අහවල් ඒකටද වැල් ඒක 2000න් තිබ්බේ ඒකෙන් තෙරැමක් නැනේ :confused:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඹක්කොම හරි කියපන්කො අහවල් ඒකටද වැල් ඒක 2000න් තිබ්බේ ඒකෙන් තෙරැමක් නැනේ :confused:

    ටර්බෝ එක spool වෙන්නෙ 3000rpm වලින් පස්සෙ බන් . . . ඔය දා ලා තියෙන ටර්බෝ එකේ හැටි . . .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආරංදියක් ආවා බොරලැස්ගමුව කැස්බැව හරියේ අලුතෙන් හදපු පාරේ රෙස් පදින්න ගිහිල්ලා ඒන්ජිම සිස් වෙලා කියලා සුබාරුවක විස්තර දන්න උදවිය නැද්ද:confused: