උබ දන්නවත් ඇති බුවාව බංඩාරගම ඉන්නේ හැබැයි ඉතින් හෙමින් නම් නේවේ![]()
කවුද ඩයල් එක?මොකක්ද කාර් එකේ පාට?
උබ දන්නවත් ඇති බුවාව බංඩාරගම ඉන්නේ හැබැයි ඉතින් හෙමින් නම් නේවේ![]()
ආරංදියක් ආවා බොරලැස්ගමුව කැස්බැව හරියේ අලුතෙන් හදපු පාරේ රෙස් පදින්න ගිහිල්ලා ඒන්ජිම සිස් වෙලා කියලා සුබාරුවක විස්තර දන්න උදවිය නැද්ද![]()

... duka tamai itin....උබ දන්නවත් ඇති බුවාව බංඩාරගම ඉන්නේ හැබැයි ඉතින් හෙමින් නම් නේවේ![]()

කවුද ඩයල් එක?මොකක්ද කාර් එකේ පාට?
රතු පාට rx8 ඒකක් ඉන්නේ පානදුරේ පාරේ මට නම මිටර් නැ බන් ගොඩ දවසකින් හම්බුනේ නැකවුද බං බණ්ඩාරගම බුවා![]()
ඹනෙම වාහනක් යන්නම් වාලේ පිස්සො වගේ පැද්දාම ඹහොම වෙනවා මචන්eka nam aranchi naha ban..
meeta sathi dekakata vitara kalin Marine drive eke nam Sprint race ekak padala subaru dekak muunata muuna wadila tibba. eka car ekak padapu kollekge kakul kapuva kiyalat aranchi darunuwatama wadila....
sathiyakata vitara kalin Furious 7 balala gammata yana gamana thava subaruwakma peralagena tibba.. Ratmalaneda koheda car ekak....
Subaru walata apalai me tkee.. ehema nattan meva atata ganna aya hariyatama control karaganna danne naha...... duka tamai itin....
ආරංදියක් ආවා බොරලැස්ගමුව කැස්බැව හරියේ අලුතෙන් හදපු පාරේ රෙස් පදින්න ගිහිල්ලා ඒන්ජිම සිස් වෙලා කියලා සුබාරුවක විස්තර දන්න උදවිය නැද්ද![]()

eka nam aranchi naha ban..
meeta sathi dekakata vitara kalin Marine drive eke nam Sprint race ekak padala subaru dekak muunata muuna wadila tibba. eka car ekak padapu kollekge kakul kapuva kiyalat aranchi darunuwatama wadila....
රතු පාට RX8 එකක් තිබ්බෙ යුරේශ්ට විතරයි මම දන්න තරමින්.ලසිත් මාලිංග එක්ක ඉන්නෙ ඌ තමයි. ඌ ගාව සුබාරුවකුත් තිබ්බා සුදු පාට එකක්.ඒක දීල තමයි RX8 එක ගෙනාවෙ.ආයිත් ඌ සුබාරුවක් හදනව ගෙදර තියාගෙන.රතු පාට rx8 ඒකක් ඉන්නේ පානදුරේ පාරේ මට නම මිටර් නැ බන් ගොඩ දවසකින් හම්බුනේ නැ
උ ඉන්නේ ලසිත් මාලිංගගේ මල්ලිලා ඒක්ක
රතු පාට RX8 එකක් තිබ්බෙ යුරේශ්ට විතරයි මම දන්න තරමින්.ලසිත් මාලිංග එක්ක ඉන්නෙ ඌ තමයි. ඌ ගාව සුබාරුවකුත් තිබ්බා සුදු පාට එකක්.ඒක දීල තමයි RX8 එක ගෙනාවෙ.ආයිත් ඌ සුබාරුවක් හදනව ගෙදර තියාගෙන.
ara sudu paata STi9 eka KM -1002 eka Crash una neda ?
මටත් ආපු ආරංචියක්නේ බන් කටින් කටට යනකොට ඉතින් වැඩි වෙනවානේ කැලිDif eka giye.. engine eka newi!![]()
ගොඩ කාලෙකින් උව හම්බුනේ නැ මචන් උ තමා ඒහේනම් පොරරතු පාට RX8 එකක් තිබ්බෙ යුරේශ්ට විතරයි මම දන්න තරමින්.ලසිත් මාලිංග එක්ක ඉන්නෙ ඌ තමයි. ඌ ගාව සුබාරුවකුත් තිබ්බා සුදු පාට එකක්.ඒක දීල තමයි RX8 එක ගෙනාවෙ.ආයිත් ඌ සුබාරුවක් හදනව ගෙදර තියාගෙන.
25 drag කියලා අරංචි උබ civic ඒක දානවාද ?Anti Lag

25 drag කියලා අරංචි උබ civic ඒක දානවාද ?
හරියටම exam බන් එදාටම කරුමේ![]()
අපො යන්නේපා බන් වැඩ ටික කරගනින් මමත් තාම ගිහින් නැ හැමදාම යන්න හදනකොට මොකක් හරි බාල්දියක් සෙට් වෙනවාමයි බන්June වෙනකල් ඔලුව උස්සන්න වෙන්නේ නෑ බන්.. නිවාඩු නෑ.. අතේ සල්ලිත් නෑ...