SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,597
    17,666
    113
    Auckland
    subaru is love subaru is life :cool::yes:

    399887_3098608187168_483957259_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්න එකෙක් කියාදියල්ලාකො මේවාගේ වෙනස්කම්
    sti spec c
    sti type r
    sti type ra spec c
    .............................
    ‍තව තියෙනවා දැකලා තියෙනවා
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    danna ekak kiyala dipallako Subaru wala apu models, mage oluwa tontu wela tiyenne ekak kiyanwa impreza lu ait impreza wrx lu ait impreza wrx sti lu meke model koma awada kiyala terenne na trubolu non-turbolu tawa ewan kiyanwa gc8 lu ara 8 lu me 8 lu melo huttak terenna na, danna subaru waddek me models tika pahadili karala denwada?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    danna ekak kiyala dipallako Subaru wala apu models, mage oluwa tontu wela tiyenne ekak kiyanwa impreza lu ait impreza wrx lu ait impreza wrx sti lu meke model koma awada kiyala terenne na trubolu non-turbolu tawa ewan kiyanwa gc8 lu ara 8 lu me 8 lu melo huttak terenna na, danna subaru waddek me models tika pahadili karala denwada?
    පිටින් නම් ඹක්කොම එක ‍වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ දන්න එකා දන්නවා
    සෙල්ලම තියෙන්නේ under the hood තමා :cool:

    impreza කියන්නේ නොමල් family car එක ;) WRX STI rally sport :)
    gc8 කියන්නේ මොඩල් නම්බරේ
    ඹය GC කතාව වෙනස් වෙන්නේ බොඩිය එක්කලා
    2-door coupe (GM)
    4-door sedan (GC)
    5-door hatchback (GF)

    gc8
    a4fb852de04faf1260659357993f71a8.jpg

    subaru ඹක්කොම ව‍ගේ AWD (All Wheel Drive)
    impreza පරන එකට ආවේ 1.5L ඇන්ජිම
    WRX එකට ආවේ 2.0L ඇන්ජිමක් (turboth ආවා)
    STI එකට ආවේ 2.5Lwith advanced break suspention limited slip dif :nerd:

    impreza engine
    lead13-2012-subaru-impreza-review.jpg

    WRX STI engine
    640px-Subaru_Impreza_WRX_STI_2006_engine.jpg

    WRX එක impreza එකේ sport version එක එතකොට එකට ඉස්සර impreza WRX කිව්වා දැන් නම් නිකන්ම WRX කියන්නේ දැන් කාර් 2 වෙනස් බොහොදුරට
    STI කියන්නේ කම්පැනියෙන්ම WRX එක modifive කරලා එවන එකට එකට කියන්නේ WRX STI කියලා
    STI=Subaru Tecnica International

    2015 Subaru WRX vs 2015 Subaru STi

    34d3017883f3d10a7218ce56252a1167x.jpg

    වැරදි තියෙනවානම් නිවැරදි කරන්න:)
     
    Last edited:
    • Like
    Reactions: Hustler

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    Thanks Bro

    ;););)