this is the beginningsubaru is love subaru is life
![]()


subaru is love subaru is life
![]()









sti karayo tika koooooo


බොහොම ඉවසිමෙන් පදින්න ඹනාThat GX owned by one of my friend!
Normal 8kms per litre karanawa... Paaguwoth 6i...![]()
![]()
මම වගේමයිSubaru wak nam naaa.... Habai dream 1 STI!!! Maasekata hari genawa 1k..![]()


Famous Sri Lankan motor car racer Javidh Whab's Scooby parked @ Katukurunda race trackඔහේ පලයන්.කාගෙද වන්ඩිය


පිටින් නම් ඹක්කොම එක වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ දන්න එකා දන්නවාdanna ekak kiyala dipallako Subaru wala apu models, mage oluwa tontu wela tiyenne ekak kiyanwa impreza lu ait impreza wrx lu ait impreza wrx sti lu meke model koma awada kiyala terenne na trubolu non-turbolu tawa ewan kiyanwa gc8 lu ara 8 lu me 8 lu melo huttak terenna na, danna subaru waddek me models tika pahadili karala denwada?

WRX STI rally sport 


පිටින් නම් ඹක්කොම එක වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ දන්න එකා දන්නවා
වැරදි තියෙනවානම් නිවැරදි කරන්න
[/CENTER]


පිටින් නම් ඹක්කොම එක වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ දන්න එකා දන්නවා
සෙල්ලම තියෙන්නේ under the hood තමා
impreza කියන්නේ නොමල් family car එකWRX STI rally sport
gc8 කියන්නේ මොඩල් නම්බරේ
ඹය GC කතාව වෙනස් වෙන්නේ බොඩිය එක්කලා
2-door coupe (GM)
4-door sedan (GC)
5-door hatchback (GF)
gc8
![]()
subaru ඹක්කොම වගේ AWD (All Wheel Drive)
impreza පරන එකට ආවේ 1.5L ඇන්ජිම
WRX එකට ආවේ 2.0L ඇන්ජිමක් (turboth ආවා)
STI එකට ආවේ 2.5Lwith advanced break suspention limited slip dif
impreza engine
![]()
WRX STI engine
![]()
WRX එක impreza එකේ sport version එක එතකොට එකට ඉස්සර impreza WRX කිව්වා දැන් නම් නිකන්ම WRX කියන්නේ දැන් කාර් 2 වෙනස් බොහොදුරට
STI කියන්නේ කම්පැනියෙන්ම WRX එක modifive කරලා එවන එකට එකට කියන්නේ WRX STI කියලා
STI=Subaru Tecnica International
2015 Subaru WRX vs 2015 Subaru STi
![]()
වැරදි තියෙනවානම් නිවැරදි කරන්න