Subscribe කරන්න කියල කියන්න එපා එපා !

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං කඩයේ බඩු හොඳයි නම් ආයේ එන්න කියල ඇඩ්‍රස් එක දෙන්න ඔනේ නැ අමතක උනත් හොයාගන යනවා,එක තමයි ඔයා උනත් කරල තියෙන්නෙ,කිය කිය එන්න කියපුවාම කඩේ වටිනාකමත් බාල වෙනවා,එහෙම නෙමෙයි කෙනෙකුට ඇත්තටම උවමනාව තියනවා නම් එ චැනල් එක කොහොම හරි බලනවා,එහෙම ක්‍රවුඩ් එකක් තමයි තියාගනත් ඔනේ...
    මේක 100% හරි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එහෙම දාන එක කිසිම අවුලක් නෑ. කියන එකත් අවුලක් නෑ. අර ආයේ ආයේ කියන ඒක විතරයි මන් දකින අවුල. විඩීයෝ එක ඇතුලේ 5 , 6 වතාවක් කියන්නේ මචං.
    ඔනේම කියල හිතෙනවා නම් පොඩියට සබ් කරන්න කියල දැම්මට කමක් නැ මචං, එත් කිව්වාම හොස්ට් ගෙයි චැනල් එකෙයි වටිනාකම අඩු වෙනවා මචං,ඔක ඔහොම කියන්නෙ නැතුව මෙහෙම ඔනේ නම් කියන්න පුලුවන්...

    ඔබ සතු‍ටු නම් අනාගත වැඩසටහන් නැරඹීම සඳහා අප හා එක්වන්න හරි මොකක් හරි පොඩියට විඩියෝ එක යන ගමන් දැම්මා නම් ඉවරයි......
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Subscribers ලා මිලියන 2+ ඉන්න ape amma කියන කෙනා තාමත් sub කරන්න කියල කරන හැටිත් පෙන්නනව බං..මං හිතන්නෙ ඒක තමා ලංකාවේ ක්‍රමය..සමහරවිට ලංකාවෙ අයට දැනුමක් නැහැ කියල හිතල කියනව වෙන්නත් පුළුවන්..
    e unata kawadawath Anoma's Kitchen sub karnanawath like karannawath kiyanne naha
     
    • Like
    Reactions: fallend and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Eda kenek meke oya hoda thread danawa hodai kiyapu dawase idan poddak preachy wage nadda.
    මම එහෙම එකක් දැක්කෙත් නැ බං,මට හිතෙන එක මම දාන්නෙ,කොහෙද දාල තිබ්බෙ.. 2010 ඉඳන් මට ඔන උනාම හැමදාම මම බණ කිව්වා,ඔන උනාම බැන්න එච්චරයි.
     
    • Like
    Reactions: Champ HB

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    මම එහෙම එකක් දැක්කෙත් නැ බං,මට හිතෙන එක මම දාන්නෙ,කොහෙද දාල තිබ්බෙ.. 2010 ඉඳන් මට ඔන උනාම හැමදාම මම බණ කිව්වා,ඔන උනාම බැන්න එච්චරයි.

    https://elakiri.com/threads/gt-machan.1994796/
    Just saying bro! i love reading your threads.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    https://elakiri.com/threads/gt-machan.1994796/
    Just saying bro! i love reading your threads.
    හා ඔය ත්‍රෙඩ් එක මම දැක්කා එත් කමේන්ට් එක දැන් දැක්කෙ සිරාවටම,ලව් එකක් දැම්මා,නොටො‍ෆිකෙශන් බර ගානක් එක පාර ආවම ගොඩක් කමේන්ට්ස් මග ඇරෙනවා,ස්තුති මචං කමේන්ට් එක පෙන්නුවට
     
    • Love
    Reactions: Boole

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    බෙල් අයිකන් එක ඔබන්න කියල යන ඇනිමේෂන් එක. හැම එකාගෙම එකම විදියක් අනික. අප්පිරියයි. හරිම ගොඩේ පාටයි ෆ්‍රේම් එක එතකොට.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වටිනාකමක් තියන product එකක් නැවත නැවතත් market කරන්නනේ නැ. වටිනාකම දන්න අය ඒ වටා එකතු වෙනවා.
    මට මතක් වුනේ බංකලොත් තර්ක
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වටිනාකමක් තියන product එකක් නැවත නැවතත් market කරන්නනේ නැ. වටිනාකම දන්න අය ඒ වටා එකතු වෙනවා.
    මට මතක් වුනේ බංකලොත් තර්ක

    me channel eka watinawa machan :) gappiyath bakaloth tharka kiyala series ekak kala neda,me channel eka ita passeda koheda awe,kalekin meka dakke
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    ඒක ඇත්ත. ඒත් යූටියුබ් බලන හැමෝම සබ්ස්ක්‍රයිබ් කරාම වෙන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Aitne and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒක ඇත්ත. ඒත් යූටියුබ් බලන හැමෝම සබ්ස්ක්‍රයිබ් කරාම වෙන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ.
    එච්චරටම පරිගණක සාක්ෂරතාවය ලංකාවේ අඩුද මචං,මම නම් දන්න බාස් උන්නැහෙලත් යුටියුබ් ගැන හොඳට දන්නවා දැන්,මට දවසක් ඇවිත් බාස් කෙනෙක් කියනවා මහත්තයා මේ දවස් වල යුටියුබ් එකේ වැඩියෙන්ම යන්නෙ ටයිල් ගැනලු,මම කිව්වා එහෙම දෙයක් නැ එ ඔයාල එ ගැන වැඩියෙන් හොයන නිසා එවා සජෙස්ට් වෙන්නෙ කියල හා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,785
    113
    එච්චරටම පරිගණක සාක්ෂරතාවය ලංකාවේ අඩුද මචං,මම නම් දන්න බාස් උන්නැහෙලත් යුටියුබ් ගැන හොඳට දන්නවා දැන්,මට දවසක් ඇවිත් බාස් කෙනෙක් කියනවා මහත්තයා මේ දවස් වල යුටියුබ් එකේ වැඩියෙන්ම යන්නෙ ටයිල් ගැනලු,මම කිව්වා එහෙම දෙයක් නැ එ ඔයාල එ ගැන වැඩියෙන් හොයන නිසා එවා සජෙස්ට් වෙන්නෙ කියල හා
    හැමෝම එක වගේ නෙවෙනෙ බන්. මොනා හරි කොටලා උඩින්ම එන දෙයක් බලන්න පුරුදු වෙලා ඉන්න පිරිසකුත් ඇති.
     
    • Like
    Reactions: Aitne and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හැමෝම එක වගේ නෙවෙනෙ බන්. මොනා හරි කොටලා උඩින්ම එන දෙයක් බලන්න පුරුදු වෙලා ඉන්න පිරිසකුත් ඇති.
    ඔව් එක හරි,අපි ආශ්‍රය කරන මිනිස්සු මෙහෙමයි කියල ඔක්කොම එහෙම වෙන්නෙ නැ,එහෙම හිතනවා නම් මොඩ කමක්,නමුත් දැන් ස්මාර්ට් ෆොන් පාවිච්චි කරන අයගෙන් සැලකිය යුතු පිරිසක් මේ ගැන දැනුවත් කියන එකයි මගේ නම් පෞද්ගලික හැඟිම,එහෙම හැඟිමක් නැති අයටනම් ඔක ඔබන්න කිව්වත් හැඟිමක් එන්නෙ නැ....
     
    • Like
    • Sad
    Reactions: Aitne and ruchira55

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    :dull: :dull: :dull: :dull:

    බෙල් අයිකන් එක ඔබන්න කියල යන ඇනිමේෂන් එක. හැම එකාගෙම එකම විදියක් අනික. අප්පිරියයි. හරිම ගොඩේ පාටයි ෆ්‍රේම් එක එතකොට.
    Good Idea. (y)
    ------ Post added on Jun 22, 2021 at 10:50 AM
     
    • Like
    Reactions: fallend and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය සහෝදරියගේ චැනල් එක සබ්ස්ක්‍රියිබ් කරල තියෙන්නෙ,ලයික් දානව තව කමේන්ට් දැම්මෙ නැ එක විඩියෝ එකකටවත් :cool: දිගටම කරගන යන්න හොඳ චැනල් එකක්,පුලුවන් නම් ඔර්ගනික් ආහර වල වටිනාකම කියල දෙන්න,ගැමි ආහර වල වටිනාකම කියල දෙන්න :) ගොඩක් ලෙඩ වලට මුල LEAKY GUT හැටියට සලකනවා,හැකියාවක් තියනවා නම් එ ගැන හොයල ඉට සුදුසු ආහර වර්ග ගැන විඩියෝ කරන්න,මිනිස්සුන්ට ගොඩක් ප්‍රයොජනවත් වෙයි