Subtitle help:nerd::nerd

mala keliyay

Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    මචං මට Legend of the Seeker Season 02 සිංහල subtitle බාගන්න පුලුවන් link 1ක් දියන්කෝ... බයිස්කෝප් 1 තියෙන්නේ episode 03ක විතරෛ.. ලොකු උදවුවක් මචංලා..:sorry::sorry::sorry::sorry::
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    බයිස්කෝප් එකෙන් විතරනේ මෙකට උපසිරසි දෙන්නේ . .ඉතුරුවා දෙනකන් ඉවසන්න වෙනවා . .
     

    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    බයිස්කෝප් එකෙන් විතරනේ මෙකට උපසිරසි දෙන්නේ . .ඉතුරුවා දෙනකන් ඉවසන්න වෙනවා . .

    වෙන සයිට් නැද්ද බං???