subtitle help

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    අඩේ මචංල මේ සබ්ටයිටල් වැටෙන තැන පහලටම ගන්ඩ විදියක් නැද්ද ?
    මං කිව්වෙ යටම තියෙන කලු පාට තීරුවට..
    මේක ඇවිල්ල SSA Subtitle ෆයිල් එකක්.. ඒක එඩිට් කරල බැරිද ? නැත්තං VLC Sttings වලින්වත් බැරිද ?

    Capture.JPG
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    අඩෝ subtitle edit කියන soft එකට ඔය ssa එක ඇදල දාල srt වලට save කරගන්න. (ඔය sub එක හදපු කෙනා ssa වලට save කරේ උගේ නමට වැඩ දාන්න නේ. srt වල එහෙම වැඩ දාන්න බෑ )
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    අඩෝ subtitle edit කියන soft එකට ඔය ssa එක ඇදල දාල srt වලට save කරගන්න. (ඔය sub එක හදපු කෙනා ssa වලට save කරේ උගේ නමට වැඩ දාන්න නේ. srt වල එහෙම වැඩ දාන්න බෑ )

    srt වලට කන්වර්ට් කළත් තව පහලට ගන්ඩ බෑ බං...
    මට ඕන VLC වල ප්ලේ කරගන්ඩ
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔව් ඔව්..
    කොහොමද කරන්නෙ.. මම VLC වලට විතරයි කැමති :P

    VLC නම් ඔය වැඩේ කරන්න බෑ මම දන්න විදියට.
    ඇයි බන් km player එක පට්ටනෙ.
    km එකෙන් ඕක play කරලා right click කරල
    subtitles කියන එක ඔබන්න. ඒකෙන් subtitles alignment ඔබන්න. ඔතනට ආවම කරන්න තියන දේවල් තේරේවි. ctrl +[ මේ shortcut එකෙනුත් sub එක පහලට ගන්න පුලුවන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නෑ මචං.. සබ් එක පහලට දැම්මාම ෆිල්ම් එක බැලෙන්නෙ නැහැනේ බං..:rofl: හරියට උවමනාවෙන් ෆිල්ම් බලන්න නම් සබ් නැතුව බලන්න ඕන.. සබ් එක හයිලයිට් උනාම ෆිල්ම් එක බැලෙන්නෑ..:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    VLC නම් ඔය වැඩේ කරන්න බෑ මම දන්න විදියට.
    ඇයි බන් km player එක පට්ටනෙ.
    km එකෙන් ඕක play කරලා right click කරල
    subtitles කියන එක ඔබන්න. ඒකෙන් subtitles alignment ඔබන්න. ඔතනට ආවම කරන්න තියන දේවල් තේරේවි. ctrl +[ මේ shortcut එකෙනුත් sub එක පහලට ගන්න පුලුවන්

    ඒ දවස්වල km player ඕපන් කරනකොට ආව මොකක්ද මංද මඟුලක් හරියට නිකං බ්‍රවුසරයක් වගේ, නෙට් එකටත් කනෙක්ට් වෙලා මොනවද පෙන්නනව..
    මට ඒ අයින් කරගන්ඩ බැරි වුණා. ඒකෙන්ම මට එපා වුණා KM Player එක..
    තාම එහෙමද බං ? ගොඩක් පරණ වර්ෂන් වල නං එහෙම එහෙම විකාරයක් තිබුණෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    දන්නෙ නෑ මචං.. සබ් එක පහලට දැම්මාම ෆිල්ම් එක බැලෙන්නෙ නැහැනේ බං..:rofl: හරියට උවමනාවෙන් ෆිල්ම් බලන්න නම් සබ් නැතුව බලන්න ඕන.. සබ් එක හයිලයිට් උනාම ෆිල්ම් එක බැලෙන්නෑ..:dull:

    ඒකත් ඇත්ත.. අපිට ඉතිං ඉංගිරිස් තේරෙන්නෙ නෑනෙ.. වැඩියෙන්ම උං කියන විදියට මට නං මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    km player install karala firewall eken block karanna ethakota add penne na :D
    kmplayer patta VLC ekata wada
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කරන හැටිත් කියල දුන්නනං... :yes:
    windows firewall kiyala search karanna. firewall open karanna.
    advanced settings yanna. outbound rules thoranna. dakunu paththen new rule thoranna. programe eka tik krala next karanna. km shortcut eka thoranna. next karanna. block the connection next next dila name ekak type karanna mokak hari. finish. :eek: therunada ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    windows firewall kiyala search karanna. firewall open karanna.
    advanced settings yanna. outbound rules thoranna. dakunu paththen new rule thoranna. programe eka tik krala next karanna. km shortcut eka thoranna. next karanna. block the connection next next dila name ekak type karanna mokak hari. finish. :eek: therunada ?

    තැන්කියු මචං 7+