km player eke ooka hadanna puluwan lesiyenma.
film eka inception ne?

අඩෝ subtitle edit කියන soft එකට ඔය ssa එක ඇදල දාල srt වලට save කරගන්න. (ඔය sub එක හදපු කෙනා ssa වලට save කරේ උගේ නමට වැඩ දාන්න නේ. srt වල එහෙම වැඩ දාන්න බෑ )
ඔව් ඔව්..
කොහොමද කරන්නෙ.. මම VLC වලට විතරයි කැමති![]()
හරියට උවමනාවෙන් ෆිල්ම් බලන්න නම් සබ් නැතුව බලන්න ඕන.. සබ් එක හයිලයිට් උනාම ෆිල්ම් එක බැලෙන්නෑ..
VLC නම් ඔය වැඩේ කරන්න බෑ මම දන්න විදියට.
ඇයි බන් km player එක පට්ටනෙ.
km එකෙන් ඕක play කරලා right click කරල
subtitles කියන එක ඔබන්න. ඒකෙන් subtitles alignment ඔබන්න. ඔතනට ආවම කරන්න තියන දේවල් තේරේවි. ctrl +[ මේ shortcut එකෙනුත් sub එක පහලට ගන්න පුලුවන්
දන්නෙ නෑ මචං.. සබ් එක පහලට දැම්මාම ෆිල්ම් එක බැලෙන්නෙ නැහැනේ බං..හරියට උවමනාවෙන් ෆිල්ම් බලන්න නම් සබ් නැතුව බලන්න ඕන.. සබ් එක හයිලයිට් උනාම ෆිල්ම් එක බැලෙන්නෑ..
km player install karala firewall eken block karanna ethakota add penne na![]()
kmplayer patta VLC ekata wada

windows firewall kiyala search karanna. firewall open karanna.කරන හැටිත් කියල දුන්නනං...![]()
therunada ?windows firewall kiyala search karanna. firewall open karanna.
advanced settings yanna. outbound rules thoranna. dakunu paththen new rule thoranna. programe eka tik krala next karanna. km shortcut eka thoranna. next karanna. block the connection next next dila name ekak type karanna mokak hari. finish.therunada ?