Subtitles....?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා..
    මට TV එකෙන් Film බලනකොට සින්හල subtitles ගන්න විදියක් දන්නවානම් කියපල්ලාකෝ..
    Computer එකෙන් බලනකොට subtitles පෙන්නන Films වලත් TV එකට පෙන් එක ගහලා බලනකොට subtitles පෙන්නන්නේ නෑ නේ..ඒක හදාගන්න විදියක් තියෙනවද..?
    නැත්නම් TV එකෙන් subtitles පෙන්නනේම නැද්ද..?
    :rofl::rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන්ලා..
    මට TV එකෙන් Film බලනකොට සින්හල subtitles ගන්න විදියක් දන්නවානම් කියපල්ලාකෝ..
    Computer එකෙන් බලනකොට subtitles පෙන්නන Films වලත් TV එකට පෙන් එක ගහලා බලනකොට subtitles පෙන්නන්නේ නෑ නේ..ඒක හදාගන්න විදියක් තියෙනවද..?
    නැත්නම් TV එකෙන් subtitles පෙන්නනේම නැද්ද..?
    :rofl::rofl::rofl:

    TV එකේ සබ්ස් ඔන් කරන්න ෆන්ක්ෂන් එකක් තියනවා. ඒක ඔන් කරපන්. එතකොට බලන වීඩියෝ එකේ srt ෆයිල් එකක් තියනවනම් සබ්ස් ඔන් වෙනවා.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Movie file name එකෙන්ම subtitle file එකත් rename කරන්න
    i.e Movie file name = subtitle file name (keep the subtitle file extension as it is...like .srt, .sbv, .sub etc)
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    TV එකේ සබ්ස් ඔන් කරන්න ෆන්ක්ෂන් එකක් තියනවා. ඒක ඔන් කරපන්. එතකොට බලන වීඩියෝ එකේ srt ෆයිල් එකක් තියනවනම් සබ්ස් ඔන් වෙනවා.

    Tnx macho..ehama on karala thiyenen..eth hari giye ne..
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Movie file name එකෙන්ම subtitle file එකත් rename කරන්න
    i.e Movie file name = subtitle file name (keep the subtitle file extension as it is...like .srt, .sbv, .sub etc)

    Elakiri Macho..Tnx..
    Mama Try karala balannam..
    Rap++
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,353
    761
    113
    තොපිට මොකෑ ඒක

    TV එකේ සබ්ස් ඔන් කරන්න ෆන්ක්ෂන් එකක් තියනවා. ඒක ඔන් කරපන්. එතකොට බලන වීඩියෝ එකේ srt ෆයිල් එකක් තියනවනම් සබ්ස් ඔන් වෙනවා.

    ඒ ෆන්ෂන් එක වැඩ කරන්නෙ ඉංග්‍රීසි සබ් වලට විතරයි.
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    TV eke sub on karala..Moivie eke naminma sub ekath rename karanna

    Ex. Avengers.avi = Avengers.srt
     
    මචෝ ඕක කරන්න ක්‍රම 2 තියනවා

    1) Srt ෆයිල් 1 .idx සහ .sub කියන ෆයිල් දෙක විදිහට කන්වට් කරගන්න ඕනි (DVD වල තියනවා වගේ ) SRT to IDx convert kiyla gahuwahama oka google 1 හොයාගන්න පුළුවන්, (සමහර sub දෙන සයිට් වල ඕක .sub .idx විදිහට ගන්නම තියනවා )

    2) Video 1ට sub 1 හාර්ඩ්කෝ විදිහට add කරලා රෙන්ඩ්ර් කරන එක එකට ගොඩක් වෙලා යනවා වගේම ටිකක් ලොකු/ හොද සොෆ්ට්වෙයා හොයාගන්න වෙනවා. මොකෙන් කරත් වෙලවනම් යනවා රියල් ටයිම් රෙන්ඩ්ර් කරත් 1 hr වලට වැඩ යනවා මොකද ෆිල්ම් 1 සාමාන්‍යයෙන් 1 hr 45 min විතර නිසා

    ජය
    VK
     
    • Like
    Reactions: ACHIK

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    WinAVIVideo converter, key එකක් හොයන් සුබ් එක attched කරපන්
    English නම් TV එකේ option එක බලපන්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචෝ ඕක කරන්න ක්‍රම 2 තියනවා

    1) Srt ෆයිල් 1 .idx සහ .sub කියන ෆයිල් දෙක විදිහට කන්වට් කරගන්න ඕනි (DVD වල තියනවා වගේ ) SRT to IDx convert kiyla gahuwahama oka google 1 හොයාගන්න පුළුවන්, (සමහර sub දෙන සයිට් වල ඕක .sub .idx විදිහට ගන්නම තියනවා )

    2) Video 1ට sub 1 හාර්ඩ්කෝ විදිහට add කරලා රෙන්ඩ්ර් කරන එක එකට ගොඩක් වෙලා යනවා වගේම ටිකක් ලොකු/ හොද සොෆ්ට්වෙයා හොයාගන්න වෙනවා. මොකෙන් කරත් වෙලවනම් යනවා රියල් ටයිම් රෙන්ඩ්ර් කරත් 1 hr වලට වැඩ යනවා මොකද ෆිල්ම් 1 සාමාන්‍යයෙන් 1 hr 45 min විතර නිසා

    ජය
    VK

    මෙච්චරයි කරන්න පුළුවන්. නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් මීඩියා බොක්ස් එකක් අරන් HDMI අමුණගනින්.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,353
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචෝ ඕක කරන්න ක්‍රම 2 තියනවා

    2) Video 1ට sub 1 හාර්ඩ්කෝ විදිහට add කරලා රෙන්ඩ්ර් කරන එක එකට ගොඩක් වෙලා යනවා වගේම ටිකක් ලොකු/ හොද සොෆ්ට්වෙයා හොයාගන්න වෙනවා. මොකෙන් කරත් වෙලවනම් යනවා රියල් ටයිම් රෙන්ඩ්ර් කරත් 1 hr වලට වැඩ යනවා මොකද ෆිල්ම් 1 සාමාන්‍යයෙන් 1 hr 45 min විතර නිසා

    ජය
    VK

    meke aula tiyenne film eke quality eka adu wenawane ban
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචෝ ඕක කරන්න ක්‍රම 2 තියනවා

    1) Srt ෆයිල් 1 .idx සහ .sub කියන ෆයිල් දෙක විදිහට කන්වට් කරගන්න ඕනි (DVD වල තියනවා වගේ ) SRT to IDx convert kiyla gahuwahama oka google 1 හොයාගන්න පුළුවන්, (සමහර sub දෙන සයිට් වල ඕක .sub .idx විදිහට ගන්නම තියනවා )

    2) Video 1ට sub 1 හාර්ඩ්කෝ විදිහට add කරලා රෙන්ඩ්ර් කරන එක එකට ගොඩක් වෙලා යනවා වගේම ටිකක් ලොකු/ හොද සොෆ්ට්වෙයා හොයාගන්න වෙනවා. මොකෙන් කරත් වෙලවනම් යනවා රියල් ටයිම් රෙන්ඩ්ර් කරත් 1 hr වලට වැඩ යනවා මොකද ෆිල්ම් 1 සාමාන්‍යයෙන් 1 hr 45 min විතර නිසා

    ජය
    VK

    එලකිරි මචන්..
    ජය..
    Rap++