WinAVIVideo converter, key එකක් හොයන් සුබ් එක attched කරපන්
English නම් TV එකේ option එක බලපන්
Tnx..
Rap++
WinAVIVideo converter, key එකක් හොයන් සුබ් එක attched කරපන්
English නම් TV එකේ option එක බලපන්
TV Wala sinhala sub play wenne naa. android tv box ekak ganin

වැඩ නැත්තන් කරන්න තියෙන්නේ sub එක video එකට අලෝපන්.
wondershare video converter එකෙන් එහෙම පුළුවන්.
video එක import කරලා යටින් sub එක import කරලා mp4 high quality වගේ දුන්නම් හරි විනාඩි 10-15k විතර යයි convert වෙන්න.
මම නමි Android screen mirroring වලින් TV එකෙන් movies බලන්නෙ.
MX player app දාගෙන.එ ක්රමය ලේසියි.
සිංහල ඔින සබි එකක් වැඩ.
phone එකට movies,sub srt file දාගන්නවා.
ඉස්සර මම Media Coder software එකෙන් විඩියෝ වලට සබි දාලා විඩියෝ කනවර්ටි කරලා පෙන් වලට save කරලා TV එකට දාලා බැලුවා.එක එපා වෙනවා.වැඩ ගොඩයි.කාලය යනවා.
TV වලට සමහර සිංහල සබි වැඩ නැහැ.ඉතින් ඉංග්රිසි කනවරිට් කරලා බලනවා.
Media Coder software එකට බයිස්කෝප් සිංහල සබි දාලා සපොර්ටි නැහැ.
zoomlk එවා සබි වැඩ කරනවා.
mirroring ක්රමය ලේසි touch phone එක තියනකං.
බැටරි බහින හින්දා මාත් ඉදලා හිටලා mirror බලන්නෙ/PC.
Samsung Touch සහ LED TV එකක් තිබුනනමි හරි.
මට Sony LED TV එකක් තියෙන්නෙ.
Normal පරන analog TV නමි බැහැ.
Tnx..Machoooooooo,
elakiri.