Subwoofer එකක් ගන්න ඕන...

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    machan eka 6000+ wenawa. promotion ekak hinda 3000+ denne.
    brand and sounds hoda hinda kiwe. ubata 5.1 oni nam Divoom Comet-D2 ekak ganin. mona sub eka gaththath PC eke sound card eka quality naththan wadak na :no:

    එල එල මචෝ.

    නැහැ බන් ලොජිටෙක් උනාට ඕකක් නෙවෙයි
    මගේ නොර්මල් 5.1 එකක් තියෙන්නේ
    ලොජිටෙක්

    පයිනියර් හෝම් තියටර් සිස්ටම් එකක් තියෙන නිසා අමුතුවෙන් සබ් ඕන නැහැ බන්
    පට්ටම කොලිටි සවුන්ඩ් තියෙන්නෙ :yes::love::love::yes:

    එල එල මචෝ. නියමයි.

    Z5500 eke bass walata gahanna thama eka computer sound system eka katawath be bun:yes:,oke patta bass ekak thiyenne,z906 eka z5500 tharum bass ne,45 issara abans eke thibba aparade ganna thibbe mata:no:Logitech Z623 2.1 eka movies,songs walata hodai mage friend kenek gawa thiyenawa redline eken gattha kiuwe:baffled:

    මරු මරු බන්. මටත් quality එකට songs අහන්නයි quality එකට film බලන්නයි තමයි ඕනේ. මාත් බැලුවෙ Logitech Z623 2.1 එක Redline එකෙන් ගන්න කියලා.

    Owa gatta wage niwi ponnayo- honda sound card ekak one best quality ganna. Onboard walin be.


    ඔව් ඔව් බන් හොඳ sound card එකක් ගන්න ඕනා.
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Logitech Z906 :love:

    other-8934-82514-1-product.jpg


    මගේ ගාව තියෙන්නෙ මේකක් බේස්,සවුන්ඩ් කොලිටි හොඳයි

    එල එල :D :D :D
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මේක කොහොමද?
    මම අද Mi-Tech එකේ ගිහින් බැලුවා.
    sounds නම් සුපිරියට තියෙනවා.
    one year warranty එක්ක 24කට දෙන්නම් කිව්වා.
    මේක හොඳද? ගත්තට අවුලක් නැද්ද?


    Edifier DA5000 Pro 5.1 Subwoofer


    c8_4ffa7842b424b.jpg


    c9_4ffa78a48415d.jpg



    d_4ffa78acbb124.jpg



    d2_4ffa78b469f35.jpg
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ලා මේක කොහොමද?
    මම අද Mi-Tech එකේ ගිහින් බැලුවා.
    sounds නම් සුපිරියට තියෙනවා.
    one year warranty එක්ක 24කට දෙන්නම් කිව්වා.
    මේක හොඳද? ගත්තට අවුලක් නැද්ද?


    Edifier DA5000 Pro 5.1 Subwoofer


    c8_4ffa7842b424b.jpg


    c9_4ffa78a48415d.jpg



    d_4ffa78acbb124.jpg



    d2_4ffa78b469f35.jpg

    Edifier hoda brand ekak machoo.. sound hodai nan ganin
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Edifier hoda brand ekak machoo.. sound hodai nan ganin

    ඔව් බන් මට කීපදෙනෙක්ම කිව්ව Edifier හොඳ brand එකක් කියලා. මට නම් බන් sounds හොඳටම ඇති. ගානෙ හැටියට තියෙන performance හොඳටම ඇති.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    oka patta.baya natuwa ganin.Poddak use karapu Logitech Z906 ekakut lagadi set una 30kata.uba kalin dala tibbanam eka set karala denna tibba.
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Radio thiyena ekak balahan eka watinawa

    රේඩියෝ ඕනෙ නෑ බන්. film බලන්නයි සින්දු අහන්නයි තිබ්බනම් හොඳටම ඇති.

    oka patta.baya natuwa ganin.Poddak use karapu Logitech Z906 ekakut lagadi set una 30kata.uba kalin dala tibbanam eka set karala denna tibba.

    එල එල මචෝ. අඩො අපරාදේ. Logitech Z906 එක 52ක් වෙනවා බන්. මම අද Redline එකේ බැලුවා. එච්චර සල්ලි නෑ බන්. Edifire එක ගන්න ඕනෙ. 24යි නෙ. ඒ හින්දා අවුලක් නෑ.
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    මචන්ලා මේක කොහොමද?
    මම අද Mi-Tech එකේ ගිහින් බැලුවා.
    sounds නම් සුපිරියට තියෙනවා.
    one year warranty එක්ක 24කට දෙන්නම් කිව්වා.
    මේක හොඳද? ගත්තට අවුලක් නැද්ද?


    Edifier DA5000 Pro 5.1 Subwoofer


    c8_4ffa7842b424b.jpg


    c9_4ffa78a48415d.jpg



    d_4ffa78acbb124.jpg



    d2_4ffa78b469f35.jpg

    Oke sounds patta bun baya nethuwa ganin :yes:pc ekata neyamai:)edifier kiyanne pc ekata thiyena speakers walin hodama brand ekak:)
     
    Last edited: