Subwoofer එකක් ගන්න.

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං 5000කට 6000කට ගන්න පුලුවන් හොද සබ් එකක් කියපන්කො..4.1 වගෙ එකක්..හොද බ්‍රෑන්ඩ් එකක්...

    ඒ වගේම ඒ සබ් එකේ එක්ස්පීරියන්ස් එකත් කියපන් මචං..කාමරේකට ඕනේ//:love::love:.'

    මෙන්න මේක හොදයිද මචං...
    http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46419&eq=&Tp=

     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    මචන් 4.1/5.1 වගේ එව ගනිද්දි පොඩ්ඩක් හිතලා ගනින්
    මොකද අපි අහන ගොඩක් ඒව ස්ටීරියෝ විතරයි
    නිකන් ස්පීකර් සහ වයර් ගොඩක් කාමරේ පුරා පැටලෙන් එක විතරයි
    හොද 2.1 එකක් ගනින්