මචං 5000කට 6000කට ගන්න පුලුවන් හොද සබ් එකක් කියපන්කො..4.1 වගෙ එකක්..හොද බ්රෑන්ඩ් එකක්...
ඒ වගේම ඒ සබ් එකේ එක්ස්පීරියන්ස් එකත් කියපන් මචං..කාමරේකට ඕනේ//
.'
මෙන්න මේක හොදයිද මචං...
http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46419&eq=&Tp=
ඒ වගේම ඒ සබ් එකේ එක්ස්පීරියන්ස් එකත් කියපන් මචං..කාමරේකට ඕනේ//

.'මෙන්න මේක හොදයිද මචං...
http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46419&eq=&Tp=
Last edited: