Subwoofer එකක් තෝරා ගන්න උදව්.....
මචන්ලා මට 2.1 sub එකක් ගන්න ඕනේ. දැනට මගේ ළඟ choices දෙකක් තියෙනවා.
Uploaded with ImageShack.us
Uploaded with ImageShack.us
මේවා ගැන දන්න කට්ටිය මට පොඩ්ඩක් කියනවද මේ දෙකෙන් මොකද්ද හොඳ කියලා, සහ මීට වඩා හොඳ alternatives තියෙනවා නම් ඒවත් කියන්න. හැබැයි මගේ budget එක 10k, සහ sub එක 2.1 වෙන්න ඕනේ ඉඩ ප්රශ්නෙත් තියෙන හින්දා.
අනිත් කට්ටිය bump එකක් හරි දාගෙන යන්න උදව්වක් විදිහට...

1.)
Divoom xforce 2
Uploaded with ImageShack.us
2.)
Sonicgear enzo 600x

Last edited: