Subwoofer එකක් තෝරා ගන්න උදව්.....

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Subwoofer එකක් තෝරා ගන්න උදව්.....

    මචන්ලා මට 2.1 sub එකක් ගන්න ඕනේ. දැනට මගේ ළඟ choices දෙකක් තියෙනවා.

    1.)​
    Divoom xforce 2

    Uploaded with ImageShack.us

    2.)​
    Sonicgear enzo 600x

    Uploaded with ImageShack.us

    මේවා ගැන දන්න කට්ටිය මට පොඩ්ඩක් කියනවද මේ දෙකෙන් මොකද්ද හොඳ කියලා, සහ මීට වඩා හොඳ alternatives තියෙනවා නම් ඒවත් කියන්න. හැබැයි මගේ budget එක 10k, සහ sub එක 2.1 වෙන්න ඕනේ ඉඩ ප්‍රශ්නෙත් තියෙන හින්දා.

    අනිත් කට්ටිය bump එකක් හරි දාගෙන යන්න උදව්වක් විදිහට...
     
    Last edited:
    • Like
    Reactions: AAJC

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මචන්ලා මට 2.1 sub එකක් ගන්න ඕනේ. දැනට මගේ ළඟ choices දෙකක් තියෙනවා.

    1.)​
    Divoom xforce 2

    Uploaded with ImageShack.us

    2.)​
    Sonicgear enzo 600x

    Uploaded with ImageShack.us

    මේවා ගැන දන්න කට්ටිය මට පොඩ්ඩක් කියනවද මේ දෙකෙන් මොකද්ද හොඳ කියලා, සහ මීට වඩා හොඳ alternatives තියෙනවා නම් ඒවත් කියන්න. හැබැයි මගේ budget එක 10k, සහ sub එක 2.1 වෙන්න ඕනේ ඉඩ ප්‍රශ්නෙත් තියෙන හින්දා.

    අනිත් කට්ටිය bump එකක් හරි දාගෙන යන්න උදව්වක් විදිහට...

    Divoom best
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    5k0oir.jpg
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ගනින් microlab එකක් ,නැත්තම් bose එකක් පට්ට sound