sudeewa රටින් පිටිවහල් කරනවලු..

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    congrats.png


    Wish you all the best machan and good luck.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සුදේව කොහෙද මචන් උඹ යන්නේ? ගියාට කමක් නෑ මචන් එළකිරි පැත්තේ වරෙන්. උඹට සුබ ගමන් සුබ ආනගතයක්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: උස්වැටකෙයියාවට යනවයි කීවෙ නම්. :yes: ඕක කොහෙ ගියත් මේකට ඒවි ඇවිත් යන්න හරි. අනිවා වරෙන් හරිය.. :eek:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අම්මටහුඩු පට්ට හැපී මේක දැක්කම. කිරියේ මාව මතක උන් මෙච්චර ඇති කියල හිතුවේ නෑ. :cool:
    මඩ පාරට වඩා හැපී. :D:D
    සොන්න ඇල්.ඇස්.කේ තෑන්ස්ක් බන් ත්‍රෙඩ් එකක් දැම්මට. පාස්පෝට් එකේ පොටෝ ඉල්ලයිද කියල බයේ උන්නේ. :rolleyes:

    උබල ඔක්කොටම තෑන්ක්ස් මචන්ලා :love::love::love:
    කිරියට එන්න පුලුවන් වෙයි ගියාට :cool: