:D
After_math Well-known member Nov 16, 2009 9,952 617 113 31 .::ıɹıʞɐlǝ::. Sep 8, 2014 #25 good luck machan!!
JAMJOOM Well-known member Apr 12, 2012 3,092 259 83 Sep 8, 2014 #26 you are the guy having bucket and brain....... congrats machan..
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Sep 8, 2014 #27 Wish you all the best machan and good luck.
Kasunrock619 Well-known member May 18, 2009 16,841 1,459 113 Colombo Sep 8, 2014 #32 ado good luck bro..
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Sep 8, 2014 #35 සුදේව කොහෙද මචන් උඹ යන්නේ? ගියාට කමක් නෑ මචන් එළකිරි පැත්තේ වරෙන්. උඹට සුබ ගමන් සුබ ආනගතයක්
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,774 113 මාතර - මාලෙබ් - melbourne Sep 8, 2014 #36 ඔව ඔව් සොන්නය වරෙන් කිරියේ
donkosala Well-known member Feb 15, 2009 10,167 1,014 113 Unknown Sep 8, 2014 #37 Wish you all the best machan!
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Sep 8, 2014 #38 හුටා මූව පිටුවහල් කරලද.....??
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Sep 8, 2014 #39 උස්වැටකෙයියාවට යනවයි කීවෙ නම්. ඕක කොහෙ ගියත් මේකට ඒවි ඇවිත් යන්න හරි. අනිවා වරෙන් හරිය..
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Sep 8, 2014 #40 අම්මටහුඩු පට්ට හැපී මේක දැක්කම. කිරියේ මාව මතක උන් මෙච්චර ඇති කියල හිතුවේ නෑ. මඩ පාරට වඩා හැපී. සොන්න ඇල්.ඇස්.කේ තෑන්ස්ක් බන් ත්රෙඩ් එකක් දැම්මට. පාස්පෝට් එකේ පොටෝ ඉල්ලයිද කියල බයේ උන්නේ. උබල ඔක්කොටම තෑන්ක්ස් මචන්ලා කිරියට එන්න පුලුවන් වෙයි ගියාට
අම්මටහුඩු පට්ට හැපී මේක දැක්කම. කිරියේ මාව මතක උන් මෙච්චර ඇති කියල හිතුවේ නෑ. මඩ පාරට වඩා හැපී. සොන්න ඇල්.ඇස්.කේ තෑන්ස්ක් බන් ත්රෙඩ් එකක් දැම්මට. පාස්පෝට් එකේ පොටෝ ඉල්ලයිද කියල බයේ උන්නේ. උබල ඔක්කොටම තෑන්ක්ස් මචන්ලා කිරියට එන්න පුලුවන් වෙයි ගියාට