sudeewa රටින් පිටිවහල් කරනවලු..

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටහුඩු පට්ට හැපී මේක දැක්කම. කිරියේ මාව මතක උන් මෙච්චර ඇති කියල හිතුවේ නෑ. :cool:
    මඩ පාරට වඩා හැපී. :D:D
    සොන්න ඇල්.ඇස්.කේ තෑන්ස්ක් බන් ත්‍රෙඩ් එකක් දැම්මට. පාස්පෝට් එකේ පොටෝ ඉල්ලයිද කියල බයේ උන්නේ. :rolleyes:

    උබල ඔක්කොටම තෑන්ක්ස් මචන්ලා :love::love::love:
    කිරියට එන්න පුලුවන් වෙයි ගියාට :cool:

    Tho boru neda kiyanne?passport eke VISA wadichcha eka pennapan. Nathnam api piliganne na. Ahh umbe ID eka nam mama dakala thiyenawa. :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Tho boru neda kiyanne?passport eke VISA wadichcha eka pennapan. Nathnam api piliganne na. Ahh umbe ID eka nam mama dakala thiyenawa. :P

    ID එක දාල ලිදට වැටුන වැටිල්ල ඇති ආයිත් නම් බෑ. :angry::angry:
    පාස්පෝට් එකේ වීඩියෝ එපාද? :rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Tho rata yana eka live stream deepan. natnam tho kiyanne boru. :dull:

    ලොල් බන්. අඩෝ උබ එවපු සංවාදේ ඔක්කොම බැලුව බන්. පට්ට හැබැයි ඒක සෑහෙන දෙයක් ඉගෙනගත්ත :cool:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජයෙන් ජය..!
    thanks machan :love:

    congrats.png

    machan mathak karala ara kumbi tika halala yaman :P

    අඩෝ උබට ඒක මතකයිනේ?
    :oo::oo: :yes:
    thanks machoo :love::love:

    :shocked:

    Dude, you are my mentally ill friend :(

    Wish you all the best machan! :)

    :love::love: mentally ill wela ban innet me tike :rofl:
    thanks kollah
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොල් බන්. අඩෝ උබ එවපු සංවාදේ ඔක්කොම බැලුව බන්. පට්ට හැබැයි ඒක සෑහෙන දෙයක් ඉගෙනගත්ත :cool:

    මම ඕක හැම පෝයටම බලනවා බන්. සමහර දවස්වලට ගුටි ගහ ගන්නේ නැතුව විතරයි. මම නම් ඉන්නේ විද්යාකුලපති මහත්මයාගේ පැත්තේ. හොරුන්ගේ රෙදි ගැලවන්න දෙන්න ඒ වගේ මහත්මයෙක් ඉදිරිපත් වෙච්ච එක ගැන මට මාර සතුටුයි බන්. අවුරුදු 1.5 ගියා තාම බැරිවුණා ජෝඋතිෂ්‍ය ඇත්තයි කියල ඔප්පු කරන්න කිසිම දෙයක් කරගන්න ජෝඋතිෂ්‍ය කාරයින්ට. :rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුභ ගමන් මල්ලි.....කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕන....
    ජයෙන් ජය!!!!!
    අපිව බලන්නත් එන්න ඉදලා හිටලා හරි කිරිය පැත්තේ.....:):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    තව එකක් දාන්න ඕනෙ. ඕකගෙ කෙල්ල මූටත් හොරෙන් වෙන එකෙක් බැන්ද.. ඒ දුකටත් බිබී ඉදල පොලිසිගානෙ රස්තියාදු වෙලා අවවාද කරලම ඇති වෙලා තම ඔය පිටුවහල් කරන තීරනේ අරන් තියෙන්නෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තව එකක් දාන්න ඕනෙ. ඕකගෙ කෙල්ල මූටත් හොරෙන් වෙන එකෙක් බැන්ද.. ඒ දුකටත් බිබී ඉදල පොලිසිගානෙ රස්තියාදු වෙලා අවවාද කරලම ඇති වෙලා තම ඔය පිටුවහල් කරන තීරනේ අරන් තියෙන්නෙ.

    මූ ඔය යාලුවා කියන එකත් එක්ක තිබ්බ Gay scene එක මාට්ටු වෙලා තමයි ඔහොම වෙලා තියෙන්නේ. මේ දවස්වල යාලුවා ඇඩු කඳුලේන්මලු ඉන්නේ. :sorry::sorry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    හුටා මූව පිටුවහල් කරලද.....?? :D :P

    :dull::dull::dull::dull::dull:

    ඔව්...උබ ඊළගට..
    මාලබේ පැත්තේ ජංගි හිටු කියලා මිසින් ලු

    :nerd: උස්වැටකෙයියාවට යනවයි කීවෙ නම්. :yes: ඕක කොහෙ ගියත් මේකට ඒවි ඇවිත් යන්න හරි. අනිවා වරෙන් හරිය.. :eek:

    ඔව් බන් රජිනගේත් උස්සයදා කියලා තමා ෂුවර් නැත්තේ

    අම්මටහුඩු පට්ට හැපී මේක දැක්කම. කිරියේ මාව මතක උන් මෙච්චර ඇති කියල හිතුවේ නෑ. :cool:
    මඩ පාරට වඩා හැපී. :D:D
    සොන්න ඇල්.ඇස්.කේ තෑන්ස්ක් බන් ත්‍රෙඩ් එකක් දැම්මට. පාස්පෝට් එකේ පොටෝ ඉල්ලයිද කියල බයේ උන්නේ. :rolleyes:

    උබල ඔක්කොටම තෑන්ක්ස් මචන්ලා :love::love::love:
    කිරියට එන්න පුලුවන් වෙයි ගියාට :cool:

    :rofl::rofl::rofl::rofl:

    වර වර පුළුවන් වෙලාවට

    Tho boru neda kiyanne?passport eke VISA wadichcha eka pennapan. Nathnam api piliganne na. Ahh umbe ID eka nam mama dakala thiyenawa. :P

    :rolleyes::rolleyes::rolleyes: ගැබුරු ලිදකි

    තව එකක් දාන්න ඕනෙ. ඕකගෙ කෙල්ල මූටත් හොරෙන් වෙන එකෙක් බැන්ද.. ඒ දුකටත් බිබී ඉදල පොලිසිගානෙ රස්තියාදු වෙලා අවවාද කරලම ඇති වෙලා තම ඔය පිටුවහල් කරන තීරනේ අරන් තියෙන්නෙ.

    :confused::confused::confused::confused::confused:

    ඔය එන්නේ සින්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    ජයෙන් ජය කොල්ල
    සුබ පැතුම්
    එළකිරියේ හරිදෙට හරි කියපු වැරදි දේ වැරදි කියපු ස්වාදීන නිදහස් අදහස් තිබුන කොල්ලෙක් තමයි.