suicide කරගන්න උත්සහ කරලා බැරි උන අයව රිමාන්ඩ් කරලා නඩු දානව ද?

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මන් දන්න විදිහට ඉස්සර නම් නඩු දානවා, දෑන් නීති වෙනස් වෙලා නඩු මොනවත් නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    සරල කිව්වොත් උබලගේ ඔය සරීර කුඩුව අයිති රජයට
    ඒක නිසා උබලට ඕනේ වෙලාවට මැරෙන්න බෑ