මන් දන්න විදිහට ඉස්සර නම් නඩු දානවා, දෑන් නීති වෙනස් වෙලා නඩු මොනවත් නෑ
sarika406 Well-known member Jun 15, 2008 2,404 2,002 113 Jul 5, 2023 #21 මන් දන්න විදිහට ඉස්සර නම් නඩු දානවා, දෑන් නීති වෙනස් වෙලා නඩු මොනවත් නෑ
R rangana26 Well-known member Feb 21, 2013 9,709 13,489 113 Jul 5, 2023 #22 සරල කිව්වොත් උබලගේ ඔය සරීර කුඩුව අයිති රජයට ඒක නිසා උබලට ඕනේ වෙලාවට මැරෙන්න බෑ
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,205 9,812 113 Jul 5, 2023 #23 ඔව්. ඒ නිසා එක පාරම මැරියන් නඩු වලට උසාවි බඩ ගගා ඉන්නේ නැතිව