suicide thoughts තිබිල තියනවද උබලට.?

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මා බැනපු වෙලාවක කරන්ට් එක වද්දගන්න ගිහිල්ලා තියෙනවා.:yes: දැන්නම් මතක්වෙද්දීත් හිනා :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    nokarapu waradi kiyanne wena ekek panapa kotuwakata ubawa mattu wenawa wage seen ekakda?

    නෑ එක පාරක් දොරේ සොයිබෙ කැඩිල මට ගැහුව මං නෙමේ කැඩුවෙ හෙන පරනයි ඒක :sorry: :sorry:
    මං අන්තිමට වහනකොටත් හොඳට තිබ්බ කිව්වට පිලිගත්තෙ නෑ :no: :no:
     
    උඹලා මැරෙන්න හදන්නේ මොනා වෙලාද? එහෙනම් අපි මැරිලා මැරිච්ච තැන්වල ගස් හැදිලා. ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ගස් වෙලා.ගස් වල මල් හැදිලා. මල්වලින් ගෙඩි හැදිලා.ගෙඩිවලින් පැළ හැදිලා. පැළ ආයෙත් ගස් වෙලා.

    (c) රිදිලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    me dn ubata ahema htila ne tynne mcn me ? apu paliyata ohma htnna epa oka moda thiranayak kiywala blpn meka

    View attachment 68546

    උත්තෝ.!

    එමිනම්ට ආදරේ කරන කෙල්ලව බදින්න හම්බෙනවා....
    ලස්සන දුවෙක් හම්බෙනව....
    e දේවල් ලැබෙන එකට මොන දිප්රෙෂන්ද බෝල
    උබ මේ මගුලක් කතා කරනවා...:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උත්තෝ.!

    එමිනම්ට ආදරේ කරන කෙල්ලව බදින්න හම්බෙනවා....
    ලස්සන දුවෙක් හම්බෙනව....
    e දේවල් ලැබෙන එකට මොන දිප්රෙෂන්ද බෝල
    උබ මේ මගුලක් කතා කරනවා...:lol:

    උඹ කියන්නෙ බැඳල ලමයි හම්බුනාම ජීවත් වෙන්න ආස හිතෙයි කියලද ? :oo: :oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගෙදර හිටපු කාලෙ දරුණුවට තිබ්බ. PTSD BPD දෙකම තියෙන්න අැති
    ගෙදරින් අෑත් උනාම ගොඩක් අඩු උනා
    එ්ත් තවම සමහර powerFull memories තියනව. මීට කලින් යාලු වෙලා හිටිය කෙල්ල suicide කරගත්ත
    එ් මගු නං ඹලුවෙං අයිං කරගන්න ගොඩක් අමාරුයි.
    කවුරුත් දන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ වැඩක් නැති නිසා.
    කතා කලොත් කතා කරන මනුෂ්‍යයා ට තේරැමක් නැහැ නිශේප් එකේ
    ඉන්නව mind එක distract කරං
     
    • Like
    Reactions: NPC and amoeba2576

    :(
    උඹට එළකිරි එකේ කෙල්ලක් හිටියා නේද මචං?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    appa mathak karanna asa nathi history ekak. hithila thiyenawa sahenna. habai kello hinda nan newei. karumetada wasanawatda manda buddhist wune. e bayata nika hitiya. naththan me wenkota sure mama na:dull:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙම හිතෙන්න ආපු අවස්ථා තියෙනවා මොකද්ද කරගන්නේ කියලා .. ඒවා දැම්මොත් ත්‍රේඩ් එක අවුල් යයිද දන්නේ නැ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මට නම් ඔය රතු කරලා තියන පාර්ට් එක නිසා තමයි... මරන්න නම් බය නෑ...
    මට නම් මැරෙන එක ගැන හිතෙනකොටත් බයයි බන්
    life එක කවද හරි හොඳ වෙයි කියල මගේ යටිහිතේ බලාපොරොත්තුවක් ඇති :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් මැරෙන එක ගැන හිතෙනකොටත් බයයි බන්
    life එක කවද හරි හොඳ වෙයි කියල මගේ යටිහිතේ බලාපොරොත්තුවක් ඇති :sorry:

    මොකද බන් මැරෙන්න බය වෙන්නේ
    ඇත්තටම මැරෙනවා කියන එක ලෝකේ මනුස්සයෙක්ට විදින්න පුළුවන් සුන්දරම අත්දකීමලු...
    නියමිතම හෙරොයින් මාත්‍රාව ගත්තත් එච්චර ආතල් එකk එන්නේ නෑ...
    මරණාසන්න මොහොතේ මනසේ තියන සතුටට හෙතුවේන කෙමිකල් ඔක්කොම පට්ට විදියට රිලීස් වෙනවා....
    මම උබට මැරෙන්න කියනවා නෙමෙයි, එත් මරණය කියන්නේ අමිහිරි අථ්දකීමක් කියල එක මිත්යාවත්....එක නිසා මැරෙන්න බයවෙන්න එපා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :(
    උඹට එළකිරි එකේ කෙල්ලක් හිටියා නේද මචං?

    අපෝ ඒ හෙන ඉස්සර බං. එ පොඩි කාලේ. ඊට පස්සේ දහයක් විතර තියෙන්ඩ ඇති මතකත් නෑ
    දැන් කර කර හිටපු එකට කලින් හිටපු කෙල්ල.
    depression නම් ඉස්සර ඉඳන් තිබ්බ නමුත් දැන් ඒ එක්ක ලයිෆ් එක අරන් යන හැටි දන්නව.
    deep thinking and lonleyness එක්ක ඉන්න ගොඩක් උන් එක ලයිෆ් එකේ පාට් එකක් උනාම වෙනස් වෙන්න හිතෙන්නේ නැහැ
    silance එක ඇතුලේ තියෙන කටහඬවල් එක්ක කතා කර කර ඉන්න එකට ගොඩක් කමතියි
    එකට හෙතුව් ඒ කාලය එක්ක මයින්ඩ් එක මචුවර් වෙනවා කියල තේරෙනවා වයසට වඩා ඉක්මනින්
    කල්පනා කරන එකේ වැරද්දක් මන් දකින්නේ නැහැ
    මොකද මේ ලෝකේ මෙච්චර ජරා තැනක් වෙලා තියෙන්නේ කල්පනා කරන්න තියෙන හැකියාව අහිමි වුන මිනිස්සු කරන වැඩ නිසා
    මිනිස්සුන්ගේ minds distract වෙලා නිසා වෙන ජරාවවල් වලින්
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අපෝ ඒ හෙන ඉස්සර බං. එ පොඩි කාලේ. ඊට පස්සේ දහයක් විතර තියෙන්ඩ ඇති මතකත් නෑ
    දැන් කර කර හිටපු එකට කලින් හිටපු කෙල්ල.
    depression නම් ඉස්සර ඉඳන් තිබ්බ නමුත් දැන් ඒ එක්ක ලයිෆ් එක අරන් යන හැටි දන්නව.
    deep thinking and lonleyness එක්ක ඉන්න ගොඩක් උන් එක ලයිෆ් එකේ පාට් එකක් උනාම වෙනස් වෙන්න හිතෙන්නේ නැහැ
    silence එක ඇතුලේ තියෙන කටහඬවල් එක්ක කතා කර කර ඉන්න එකට ගොඩක් කමතියි
    එකට හෙතුව් ඒ කාලය එක්ක මයින්ඩ් එක මචුවර් වෙනවා කියල තේරෙනවා වයසට වඩා ඉක්මනින්
    කල්පනා කරන එකේ වැරද්දක් මන් දකින්නේ නැහැ
    මොකද මේ ලෝකේ මෙච්චර ජරා තැනක් වෙලා තියෙන්නේ කල්පනා කරන්න තියෙන හැකියාව අහිමි වුන මිනිස්සු කරන වැඩ නිසා
    මිනිස්සුන්ගේ minds distract වෙලා නිසා වෙන ජරාවවල් වලින්

    :yes::yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    එහෙම හිතෙන්න ආපු අවස්ථා තියෙනවා මොකද්ද කරගන්නේ කියලා .. ඒවා දැම්මොත් ත්‍රේඩ් එක අවුල් යයිද දන්නේ නැ

    daala daapan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන්නෙ බැඳල ලමයි හම්බුනාම ජීවත් වෙන්න ආස හිතෙයි කියලද ? :oo: :oo:

    නෑ බන් මම කිව්වේ මූ උදාහරණෙට ගත්ත එකා ගැලපෙන්නේ නෑ කියල...:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙදර හිටපු කාලෙ දරුණුවට තිබ්බ. PTSD BPD දෙකම තියෙන්න අැති
    ගෙදරින් අෑත් උනාම ගොඩක් අඩු උනා
    එ්ත් තවම සමහර powerFull memories තියනව. මීට කලින් යාලු වෙලා හිටිය කෙල්ල suicide කරගත්ත
    එ් මගු නං ඹලුවෙං අයිං කරගන්න ගොඩක් අමාරුයි.
    කවුරුත් දන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ වැඩක් නැති නිසා.
    කතා කලොත් කතා කරන මනුෂ්‍යයා ට තේරැමක් නැහැ නිශේප් එකේ
    ඉන්නව mind එක distract කරං

    :shocked::shocked::sorry::sorry: fuck!!

    i hate this fucking world...

    why does this exisit... :dull: