nokarapu waradi kiyanne wena ekek panapa kotuwakata ubawa mattu wenawa wage seen ekakda?


me dn ubata ahema htila ne tynne mcn me ? apu paliyata ohma htnna epa oka moda thiranayak kiywala blpn meka
View attachment 68546

උත්තෝ.!
එමිනම්ට ආදරේ කරන කෙල්ලව බදින්න හම්බෙනවා....
ලස්සන දුවෙක් හම්බෙනව....
e දේවල් ලැබෙන එකට මොන දිප්රෙෂන්ද බෝල
උබ මේ මගුලක් කතා කරනවා...![]()

ගෙදර හිටපු කාලෙ දරුණුවට තිබ්බ. PTSD BPD දෙකම තියෙන්න අැති
ගෙදරින් අෑත් උනාම ගොඩක් අඩු උනා
එ්ත් තවම සමහර powerFull memories තියනව. මීට කලින් යාලු වෙලා හිටිය කෙල්ල suicide කරගත්ත
එ් මගු නං ඹලුවෙං අයිං කරගන්න ගොඩක් අමාරුයි.
කවුරුත් දන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ වැඩක් නැති නිසා.
කතා කලොත් කතා කරන මනුෂ්‍යයා ට තේරැමක් නැහැ නිශේප් එකේ
ඉන්නව mind එක distract කරං

මට නම් මැරෙන එක ගැන හිතෙනකොටත් බයයි බන්මට නම් ඔය රතු කරලා තියන පාර්ට් එක නිසා තමයි... මරන්න නම් බය නෑ...

මන්නන් කසාද බඳින්නෑ මොකද කසාද බඳිනව කියන්නේ දිවිනහගන්නව වගේ වැඩක් වගේම මම නිදහස අගයන නිසා..![]()



මට නම් මැරෙන එක ගැන හිතෙනකොටත් බයයි බන්
life එක කවද හරි හොඳ වෙයි කියල මගේ යටිහිතේ බලාපොරොත්තුවක් ඇති![]()
උඹට එළකිරි එකේ කෙල්ලක් හිටියා නේද මචං?
අපෝ ඒ හෙන ඉස්සර බං. එ පොඩි කාලේ. ඊට පස්සේ දහයක් විතර තියෙන්ඩ ඇති මතකත් නෑ
දැන් කර කර හිටපු එකට කලින් හිටපු කෙල්ල.
depression නම් ඉස්සර ඉඳන් තිබ්බ නමුත් දැන් ඒ එක්ක ලයිෆ් එක අරන් යන හැටි දන්නව.
deep thinking and lonleyness එක්ක ඉන්න ගොඩක් උන් එක ලයිෆ් එකේ පාට් එකක් උනාම වෙනස් වෙන්න හිතෙන්නේ නැහැ
silence එක ඇතුලේ තියෙන කටහඬවල් එක්ක කතා කර කර ඉන්න එකට ගොඩක් කමතියි
එකට හෙතුව් ඒ කාලය එක්ක මයින්ඩ් එක මචුවර් වෙනවා කියල තේරෙනවා වයසට වඩා ඉක්මනින්
කල්පනා කරන එකේ වැරද්දක් මන් දකින්නේ නැහැ
මොකද මේ ලෝකේ මෙච්චර ජරා තැනක් වෙලා තියෙන්නේ කල්පනා කරන්න තියෙන හැකියාව අහිමි වුන මිනිස්සු කරන වැඩ නිසා
මිනිස්සුන්ගේ minds distract වෙලා නිසා වෙන ජරාවවල් වලින්



එහෙම හිතෙන්න ආපු අවස්ථා තියෙනවා මොකද්ද කරගන්නේ කියලා .. ඒවා දැම්මොත් ත්‍රේඩ් එක අවුල් යයිද දන්නේ නැ
උඹ කියන්නෙ බැඳල ලමයි හම්බුනාම ජීවත් වෙන්න ආස හිතෙයි කියලද ?![]()
![]()


ගෙදර හිටපු කාලෙ දරුණුවට තිබ්බ. PTSD BPD දෙකම තියෙන්න අැති
ගෙදරින් අෑත් උනාම ගොඩක් අඩු උනා
එ්ත් තවම සමහර powerFull memories තියනව. මීට කලින් යාලු වෙලා හිටිය කෙල්ල suicide කරගත්ත
එ් මගු නං ඹලුවෙං අයිං කරගන්න ගොඩක් අමාරුයි.
කවුරුත් දන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ වැඩක් නැති නිසා.
කතා කලොත් කතා කරන මනුෂ්‍යයා ට තේරැමක් නැහැ නිශේප් එකේ
ඉන්නව mind එක distract කරං



fuck!!