suicide thoughts තිබිල තියනවද උබලට.?

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඒක effective මදි නේද බන්

    ඉදිමෙන්න ගත්තේ ඇයි බයටද

    උබ කොහෙදිද වැටුනේ හිටපු මිනිස්සු බැන්නද නැත්තම් බේරගන්න හැදුව ද

    එතකොට උබට suicide thoughts තිවුනේ නැද්ද

    වැටුන වෙලාවේ මැරෙන්න බෑ බේරෙන්න ඕන කියලා බය හිතුනද

    subside kara ganna yana 1second eka wenas unoth aith kawadawath ekata yanne ne ban
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නෑ මචන් මට උපදේශණ ටිකක් විතරයි දුන්නෙ. බෙහෙත් ගන්න තරම් ලොකු ලෙඩක් නෑ කිව්වා. දොස්තර ඇහුවා කව්ද ඔයාට මෙතන්ට යන්න කියල කිව්වෙ ? ඉස්සෙල්ලා එයාව එක්කන් එන්න කිව්වා එයාට මානසික ලෙඩක් තියෙනවද බලන්න. මම කිව්වා කව්රුවත් කිව්වෙ නෑ මමමයි ආවෙ කියල. මට සින්දු ටිකක් අහන්න දුන්නා. රූකාන්ත ගුණතිලක මහත්තයගෙ සුවඳ දැනී දැනෙනවා, ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ඒ වගේ සින්දු නිතරම අහන්න කිව්වා. :P

    Oya kathawa man meke kalinuth dakkane kawru hari dala thiyenawa :nerd:
    Ubata podi kale idan thibichcha ekak newei wage :rolleyes::dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    Oya kathawa man meke kalinuth dakkane kawru hari dala thiyenawa :nerd:
    Ubata podi kale idan thibichcha ekak newei wage :rolleyes::dull:

    ඔයිට කලින් ElakiriPora11111 කියල එකෙක් ඔය කතාවම කිව්වා. ඌත් ඉතින් මමම තමයි. :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Oya kathawa man meke kalinuth dakkane kawru hari dala thiyenawa :nerd:
    Ubata podi kale idan thibichcha ekak newei wage :rolleyes::dull:

    හහ්හ්හා එරොසන්ගෙ වැඩ බන් :P උම තමයි මෙතන එකවුන්ට් 3,4 කින්ම රිප්ලයි දාන්නෙ උට මානසික අවුලක් බන් :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයිට කලින් ElakiriPora11111 කියල එකෙක් ඔය කතාවම කිව්වා. ඌත් ඉතින් මමම තමයි. :P

    අර candid b username එක විදිහට ගන්න හේතුව වගේ තව කතන්දර දාපංකො :baffled: ඒක මතක් වෙද්දි තාමත් හිනා යනව :baffled:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Minissunta ena prashna walata marila athme maru karaganna hithenawa nan a tharam moda wadak naa. Mokada apahu ipadila mula idan giyath a prashna ehenma enawa. Hodama de thamai ona pukak kiyala hithata haiya ganna eka. Ubata control karanna bari dewal gana over stress wenna epa. Uba katawath waraddak karala nattan ubata automa a strenght eka enawa. Uba gotha wada karapu gothayek nan mama danne naa.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    nawaththanna kalin ena train ekata naginna gihin ban..platform and padipelai train ekai atharin ethulata wetenawa..eka ane manda ban..merenna giya gamanak newi.seat allanna giye

    හුත්තො කවදාවත් එහෙම ගොනා වගේ සීට් අල්ලන්න නගින්න එපා. කොටුව ස්ටේෂන් එකේදි එහෙම
    නගින්න ගිහින් මනුස්සයෙක්ව අස්සට වැටුණා. එයාගෙ කකුල් දෙකම දණිස්ස ගාවින් අහු වුණා. වැඩක් නෑ කියල. ඒ මනුස්සයගෙ ගෑනි ස්ටේෂන් එකේ බිම පෙරළිල අඬනවා. එයාගෙ දුවත්(අක්කා කෙනෙක්) ලතෝනි දීල අඬනවා. මම ගිහිල්ලා ඒ මනුස්සයගෙ ෂර්ට් එකේ බොත්තම් ටික ගැලෙව්ව. ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා. වැටුණම උබට මොනා හරි තුවාලයක් වුණාද ? :oo:
     
    Inked98

    Active member
  • Oct 18, 2019
    134
    42
    28
    Earth 1
    මැරෙන්න බයයි. ඒත් මැරෙන්න හිතුන අවස්ථා එමටයි. බෞද්ධ නොවුනානම් , අම්මා මල්ලි නොහිටියනම් මෙලහකට මොනා වෙලාද දන් නෑ. සමාජය තිත්තයි. මැරෙන්න හිතුන වෙලා වලට වැඩිය දූපතක තනි වෙලා ඉන්න. Nuclear bomb yk වැටිල මන් විතරක් ඉතුරු වෙලා ඉන්න. I am legend movie 1ke වගේ තනියම ඉන්න තිබුනනම් කියල හිතුන වාර අනන්තයි.
    A/l subject 3නම fail වුන දවස
    තාත්තා දාල ගිහින් අම්මා තනි වුනාම
    රට ගිහින් කෙලවෙලා ආය එන්න වුනාම
    කවුරුවත් මගෙ අදහස් තඹ සතේකට ගනන් නොගන්නකොට
    ජීවිතේ මොකටද කියල හිතුනු වාර අනන්තයි.
    (කාටත් උපදෙස් දෙන්න ලේසි ප්‍රශ්නෙ තමාගෙ වෙනකන් විතරයි. නිකන් දාන්න හිතුන නිසා දැම්මෙ. බර අඩු කරගන්නත් එක්ක. මට මං ගැන ආඩම්බරයි. හොද ත්‍රෙඩ් 1k .සම්බන්ධ වීමට ලැබීම ගැන බොහොම සතුටුයි. කියෙව්වට ස්තූතියි.)
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    somewhat similar to me
    dan mkada krnne
    satisfied da
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹ ඒවායින් දුක් විදිනවා නම් කවුන්සලින් එකක් ගනින් .හරියනවා !

    මල විකාර බං කව්සිලින් කියන්නේ මට තේරෙන්නෑ ඒ අය කියන ඒව අහල මිනිස්සු හොඳවෙන්නේ කොහොමද කියලා. :dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කියපන් බලන්න. අපි උබව දන්නෙත් නෑ අපි උබව දන්නෙත් නෑනේ.:D

    තමන්ගේ ප්‍රශ්ණ අනික් අයට වැඩක් නෑ ඒ අය ඒව අහන්නේ සතුටු වෙන්න තමන්ට ඒවගේ ප්‍රශ්ණ නෑ කියලා :D
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    මල විකාර බං කව්සිලින් කියන්නේ මට තේරෙන්නෑ ඒ අය කියන ඒව අහල මිනිස්සු හොඳවෙන්නේ කොහොමද කියලා. :dull:

    same here bn
    thats temporary

    meke comment kiyewwamath counseling wage thama
    eth aye auto depression enwa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    තමන්ගේ ප්‍රශ්ණ අනික් අයට වැඩක් නෑ ඒ අය ඒව අහන්නේ සතුටු වෙන්න තමන්ට ඒවගේ ප්‍රශ්ණ නෑ කියලා :D

    :yes:

    sirawata
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    තමන්ගේ ප්‍රශ්ණ අනික් අයට වැඩක් නෑ ඒ අය ඒව අහන්නේ සතුටු වෙන්න තමන්ට ඒවගේ ප්‍රශ්ණ නෑ කියලා :D

    true