shameera89

Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    ගොඩක් සියදිවි හානි කරගත්ත අයගේ කතාවල තියෙන්නේ, එයාලට කවුරුත් ඇහුන්කන් දීල නෑ... නැත්තම් සමාජෙට කියන්න හදද්දී, මුට පිස්සු පිස්සු කියවනවා කියල ඩෝන්ට් කෙයාර් කරලා... උබටත් එකම වෙයි... ලගම ඉන්න එකෙක්ට කියල හිත නිදහස් කරගනින්.... විඳව විඳව ඉන්න එපා බන්
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සියදිවි නසාගැනීම් හා සබැදි දුර්මත

    ඔබගේ කාලයෙන් මිනිත්තු 2ක් වැයකර මෙය කියවන්න.

    ඔබ දක්වන කුඩා සැලකිල්ලකින් මිල කළ නොහැකි මිනිස් ජීවිතයක් බේරා ගැනීමට ඔබට පුලුවන්.

    සියදිවි නසාගැනීම් හා සබැදි දුර්මත රාශියක් දක්නට ලැබේ. මෙම දුර්මත හේතුවෙන් බේරාගැනීමට හැකි මිනිස් ජීවිත රාශියක් දිනපතා ලෝකයට අහිමි වේ. එම නිසා පීඩාවකට පත්ව සිටින යම් පුද්ගලයකුගේ ජීවිතයක් බේරාගැනීමට ඔබට අවශ්‍ය නම් මේ දුර්මත පිළිබදව නිවරැදි අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත් වේ.

    අපි මේ සමබන්ධයෙන් සමාජයේ පවතින ප්‍රධාන දුර්මත පිළිබදව විමසා බලමු.

    1. සියදිවි නසාගැනීමක් සම්බන්ධයෙන් කතාකරන පුද්ගලයකු කිසිවිටෙක සියදිවි නසාගැනීමක් සිදුනොකරයි.

    මෙය සම්පූර්ණ වැරැදි මතයක්. සියදිවි නසාගැනීමකට උත්සහ කරන පුද්ගලයෙකු කිසියම් හෝ අවස්තාවක තමා කිරීමට යන දේ පිළිබදව ඉගියක් හෝ අනතුරු ඇගවීමක් සිදුකරයි. මරණය හෝ සියදිවි නසාගැනීම පිළිබද ප්‍රකාශ කරන වක්‍ර ප්‍රකාශයක් වුවද නොසලකා නොහැරිය යුතුයි.
    උදාහරණ ලෙස "මම ගිය දවසට ඔයාට තේරෙයි", මට මෙයින් ගොඩ එන විදියක් පෙන්නේ නැහැ" වැනි ප්‍රකාශවලට පවා විශේෂ අවධානයක් දිය යුතු වේ. යම් පුද්ගලයකු එවැනි ප්‍රකාශ විහිලුවක් ස්වරයෙන් පවා ප්‍රකාශ කලත් එවැනි ප්‍රකාශවලින් එම පුද්ගලයා තමා කිරීමට අදහස් කරගෙන සිටින දේවල් පිළිබදව අනතුරු ඇගවීමක් කරනවා වීමට බෙහෙවින් ඉඩ ඇත.

    2. තමාගේ ජීවිතය නැතිකරගන්න උත්සහ කරන පුද්ගලයන් උන්මත්තකයන් (පිස්සු) වේ.

    සියදිවි නසාගන්නා පුද්ගලයන් බොහොමයකට උන්මත්තක තත්වයක් හෝ සිහි විකල් තත්ත්වයක් නොමැත. ඔවුන් දැඩ් ශෝකයකින්, සාංකාවකින්, මානසික පීඩනයකින් හෝ විශාදයකින් පසුවන බලාපොරොත්තු රහිත පුද්ගලයන්ය.

    3. යම් පුද්ගලයකු තම ජීවිතය නැතිකරගැනීමට අදහස් කරගෙන සිටීනම් කිසිම දෙයකින් එය නැවැත්විය නොහැක.

    ඉතා දැඩ් මානසික පීඩනයකින් පසුවන පුද්ගලයකුට පවා මරණය ගැන තිබෙන්නේ මිශ්‍ර සිතුවිලිය. අවසාන මොහොත තෙක් තමන් ජීවත්විය යුතුද නැද්ද යන්න පිළිබදව දෙගිඩියාවකින් පසුවෙයි. බොහොමයක් පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ තම වේදනාවෙන් නිදහස් වීමටයි මරණයට පත්වීමට නොවේ.
    නමුත් දරාගැනීමේ උපරිම සීමාවක් හැමෝටම ඇත.

    4. සියදිවි නසාගන්නා පුද්ගලයන් උදව් උපකාර ලබාගැනීමට කැමති පුද්ගලයන් නොවේ.

    බොහෝ පර්යේෂණ මගින් ලබාගෙන වී ඇති දත්ත මගින් සියදිවි නසාගත් පුද්ගලයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් තම ජීවිතයේ අවසාන මාස 6 තුළ වෙද්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වී ඇත. එම නිසා පීඩාවකට පත්ව ඇති පුද්ගලයන් උදව් උපකාර ලබාගැනීමට කැමති නැත යන්නද මිථ්‍යා මතයකි.

    5. සියදිවි නසාගැනීම පිළිබදව කතාබහ කිරීමෙන් මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයකුට සියදිවි නසාගැනීම පිළිබද සිතුවිලි වැඩිවිය හැක.

    මෙයද සියදිවි නසාගැනීම පිළිබදව සමාජයේ බහුලව පවතින තවත් දුර්මතයකි. සියදිවි නසාගැනීම පිළිබදව විවෘතව කතාබහ කිරීම මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයකු වෙනුවෙන් කළ හැකි ලොකුම උපකාරයකි. එම පීඩාවට පත්ව ඇති පුද්ගලයාගේ අදහස් බෙදාගැනීමෙන්, තේරුම්ගැනීමෙන් එම පුද්ගලයාට විශාල සහනයක් ගෙන දිය හැකිය.

    මැවැනි දුර්මතවලින් මිදීමෙන් සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීම පහසු වේ.

    Utopia.lk මගින් ගෙන එන "සියදිවි නසාගැනීම් වළකමු" වාර්තාමය ලිපි මාලාවේ පළමු පෝස්ටුවට පහළ ලින්කුවෙන් පිවිසෙන්න.

    https://www.facebook.com/826700277731743/posts/865815587153545/

    මෙම වාර්තාමය ලිපි මාලාවේ මීලඟ කොටස්වලින් සියදිවි නසාගැනීම් පිළිබදව හැකි සෑම පැතිකඩක්ම (එය ඇ‍තිවීමට හේතු, ප්‍රභේද , පීඩාවකට පත් කෙනෙකුට උදව් කරන්නේ කෙලෙසද/කතාබහ කරන්නේ කෙලෙසද) ආවරණය කීරීමට අප බලාපොරොත්තු වේ. එම නිසා Utopia.lk හරහා මෙම ලිපි මාලාව සමග ඉදිරියටත් රැදීසිටින්න.

    එලෙසම මෙම ලිපිය කියවන දැඩි මානසික පීඩාවකට පත්වූ යම් අයෙක් සිටීනම් හැකි ඉක්මනින් මානසික වෙද්‍යවරයෙකු හෝ මනෝ විද්‍යා උපදේශකයකු හමුවන්න. ඔබට සිතෙන්න පුලුවන් ඔවුන්ටත් ඔබව තෙරුම් ගැනීමට නොහැකි බව. නමුත් ඔවුන් මේ සදහා විශේෂ පුහුණුව ලැබු අය. එම නිසා ඔවුන් පිළිබදව විශ්වාසය තබන්න. ඔබට අනිවාර්යයෙන්ම සහනයක් ලැබේවි.

    එසේම ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි සංවිධාන සමග සම්බන්ධ වීමෙන් ඔබට අවශ්‍ය සහය හා මාර්ගෝපදේශනය කිසිදු මුදල් ගෙවීමකින් තොරව ලබාගන්න පුලුවන්.

    ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
    දු. අංකය - 0112 696 666
    ෆේස්බුක් පිටුව - https://www.facebook.com/slsumithrayo/
    වෙබ් ලිපිනය - srilankasumithrayo.lk
     
    • Like
    Reactions: SiEHRA

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මුන් කියන ඒවා කරන්න එපා නිකං කාලෙයි සල්ලී දෙකම ඉවරයි.

    පැනඩෝල් . නිල් පාට පැකින් එකේ එන්නෙ.

    අන්න ඒවැයිං පෙති 45ක් බීපං . අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි. ආයි කිසිම කෙනෙක්ට උබව බේරගන්න බෑ. :rolleyes::yes:

    ජය වේවා. ස්වර්ගෙට යන්න පුළුවං වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . :love:

    වැඩක් නෑ බං. අන්න තාම සහරාන් ස්වර්ගේ හිඟා කකා ඉන්නවා. කන්‍යාවියොත් නැහැල්ලු. ඔන්න ඔහේ මැරෙන්නේ නැතුව හිටපන් බං.
     
    Last edited:

    SEOBOSS

    Active member
  • Nov 14, 2018
    207
    90
    28
    127.0.0.1
    කෝච්චියට පනින එක හිතුවට කරන්ඩ බෑ :sorry:

    ගිනි තියා ගන්න එක ඊට වඩා ලේසියි

    එහෙම නැත්තං අතට පොඩි සිරින්ජර කට්ටක් ගහල ලේ ගිහින් මැරෙන්ඩ ටික ටික

    සිරාවටම මම සුයිසයිඩ් කරගත්තොත් ඒක ෆේස් බුක් හරි යූ ටියුබ් හරි ලයිව් දානව

    කවුරුත් මට උදව් කෙරුවෙ නෑ. අසල් වැසියො නෑදෑයො වැඩක් නෑ
    අඩුම ගානෙ මගේ අසනීපෙ ගැන දොස්තරලවත් තේරුම් ගත්තෙ නෑ
    මට ඒ දවස්වලම හරියට බෙහෙත් කලානං අද මම මේ තත්වෙට පත් වෙන්නෙ නෑනෙ

    ඊයෙ ඉඳ මේ මොහොත වෙනකං මම ගෙදර තනියම ඉන්නෙ, කතා කරන්ඩවත් කවුරුත් නෑ

    මම මැරුණොත් මං වගේ අසරණයො ගැන ලෝකෙ ඇස් කං ඇරෙයි

    මට අවුරුදු 19 ඉඳල බෙහෙත් කරපු ලලින් ෆනෑන්ඩු කියන දොස්තරත් මේවට වගකියන්ඩෝන..

    Suicide is never the answer.
    It will hurt more than you for people you leave behind , people that care for you deeply.
    Whatever situation you are in right now it could be so much worse.
    It may seems everything pointless now, it will get better once you get trough this.
    Stay Strong Bro, Take Care Of Yourself.
     
    • Like
    Reactions: AnuradhaRa

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Who am I? Someone that's afraid to let go, yeah
    You decide, if you're ever gonna let me know, yeah
    Suicide, if you ever try to let go, yeah
    I'm sad I know, yeah, I'm sad I know, yeah...
     
    • Like
    Reactions: Jim_Moriarty

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    කෝච්චියට පනින එක හිතුවට කරන්ඩ බෑ :sorry:

    ගිනි තියා ගන්න එක ඊට වඩා ලේසියි

    එහෙම නැත්තං අතට පොඩි සිරින්ජර කට්ටක් ගහල ලේ ගිහින් මැරෙන්ඩ ටික ටික

    සිරාවටම මම සුයිසයිඩ් කරගත්තොත් ඒක ෆේස් බුක් හරි යූ ටියුබ් හරි ලයිව් දානව

    කවුරුත් මට උදව් කෙරුවෙ නෑ. අසල් වැසියො නෑදෑයො වැඩක් නෑ
    අඩුම ගානෙ මගේ අසනීපෙ ගැන දොස්තරලවත් තේරුම් ගත්තෙ නෑ
    මට ඒ දවස්වලම හරියට බෙහෙත් කලානං අද මම මේ තත්වෙට පත් වෙන්නෙ නෑනෙ

    ඊයෙ ඉඳ මේ මොහොත වෙනකං මම ගෙදර තනියම ඉන්නෙ, කතා කරන්ඩවත් කවුරුත් නෑ

    මම මැරුණොත් මං වගේ අසරණයො ගැන ලෝකෙ ඇස් කං ඇරෙයි

    මට අවුරුදු 19 ඉඳල බෙහෙත් කරපු ලලින් ෆනෑන්ඩු කියන දොස්තරත් මේවට වගකියන්ඩෝන..
    ලලින් ෆනෑන්ඩු කියන දොස්තරත් මේවට වගකියන්ඩෝන..🤔
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    රිටලින් පෙති 10ක් විතර බීල හිතට ගැම්මක් අරං කෝච්චියට පනින්ඩ හිතෙනව.. :dull:
    චන්දෙ දාන්න කලින් ඔය වැඩේ කරන්න.

    නැත්තං පචයෝ සෙට් එකකට අනුරාධ චන්දෙ දීලා අපිට කෝච්චියට පනින්න වෙන්නේ ලබන මාර්තු වගේ වෙනකොට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,618
    33,797
    113
    සියදිවි නාසාගත්තට පස්සේ අත් කකුල් කොර වෙලා ඊළඟ ආත්මේ ඉපදුනොත් ABCDද මොකක්ද ලෙඩ් තිබුනා නම් හොඳයි කියලා හිතෙයි. @AnuradhaRa
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    6e5c803e5477fffce7997b505f78b40b.jpeg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    a9yn6RK_460swp.webp
    මෙකක් හොයාගෙන කාපන්, ලෙඩ ඔක්කොම හරියනව
     
    • Love
    Reactions: AnuradhaRa